විද්‍යාව 10 වසර සේරම පැය 12න්! 🔥 | ප්‍රශ්නත් එක්ක සුපිරි සම්මන්ත්‍රණය | CKsir
ePapere
0:00 / 0:00
විද්‍යාව 10 වසර සේරම පැය 12න්! 🔥 | ප්‍රශ්නත් එක්ක සුපිරි සම්මන්ත්‍රණය | CKsir
2 зрителя ждут начала · Планируемая дата публикации: 6 нояб. 2026 г.
ePapere
273 тыс. подписчиков
2 зрителя ждут начала · Планируемая дата публикации: 6 нояб. 2026 г.
🔥 මේ සිකුරාදා පැය 12ක් විද්‍යාවට වෙන් කරමු!
මතකෙන් ගිලිහුණු පාඩම් මතක් කරගෙන, අමාරු තැන් පැහැදිලි කරගෙන, විභාග ඉලක්කගත ප්‍රශ්නත් CKsir එක්කම කරමු! 💪📚
10 වසර විද්‍යාවේ වැඩිම කොටසක් එකට වැඩ කරලා ඉවර කරගන්න දරුවො හැමෝටම ආරාධනා!
📅 2026 නොවැම්බර් 06 සිකුරාදා
⏰ සවස 3.00 සිට නොවැම්බර් 07 පාන්දර 3.00 දක්වා
📺 e-පේපරේ YouTube LIVE ඔස්සේ
මේ සම්මන්ත්‍රණයේදී…
✅ 10 වසර විද්‍යාව පාඩම් නැවත මතක් කරගමු.
✅ විභාග ඉලක්කගත ප්‍රශ්න එක්ක දැනුම පරීක්ෂා කරගමු.
✅ සර් එක්කම පාඩම් කරමින් ප්‍රශ්නවලට උත්තර ලියමු.
🎯 10 වසර දරුවන්ටත්, 10 වසර පාඩම් නැවත පුහුණු වෙන්න ඕනෑ 11 වසර දරුවන්ටත්!
📖 පොතයි පෑනයි සූදානම් කරගෙන සවස 3.00ටම එකතු වෙන්න.
🔔 දැන්ම Reminder එක දාගන්න.
🤝 යාළුවන්ටත් මේ link එක යවලා, එකට වැඩ කරන්න එන්න!
SCIENCE with CKsir
📞 විමසීම්: 070 121 7700 / 070 681 7700
#10වසරවිද්‍යාව #ScienceWithCKsir #OLScience