11 ශ්රේණිය ඉතිහාසය 4 පාඩම Part 2 | ක්රෲ-මැකලම් ආණ්ඩුක්රමය | O/L Grade 11 History lesson 4
E- BOOK READING
0:00 / 0:00
11 ශ්රේණිය ඉතිහාසය 4 පාඩම Part 2 | ක්රෲ-මැකලම් ආණ්ඩුක්රමය | O/L Grade 11 History lesson 4
17 просмотров · 2 нед. назад
E- BOOK READING
41 подписчик
17 просмотров · 2 нед. назад
11 ශ්රේණිය ඉතිහාසය 04 වන පාඩම - බ්රිතාන්යයන් යටතේ ශ්රී ලංකාවේ දේශපාලන වෙනස්වීම් (Part 2)
මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ 1910 ක්රෲ - මැකලම් ආණ්ඩුක්රම ප්රතිසංස්කරණ ගැන. O/L විභාගයට වැදගත්ම කොටසක්.
මේ වීඩියෝවෙන් ඉගෙන ගන්න දේවල්:
✅ ක්රෲ-මැකලම් ප්රතිසංස්කරණ ඇතිවීමට හේතු
✅ 1910 ආණ්ඩුක්රමයේ වෙනස්කම්
✅ උගත් සිංහලයන්ගේ ඉල්ලීම් සහ ව්යවස්ථාදායක සභාවේ නියෝජනය
✅ 1910 ප්රතිසංස්කරණ වල සීමාවන් සහ වැදගත්කම
✅ O/L විභාග ප්රශ්න වලට උත්තර ලියන හැටි
📌 පාඩම: 11 ශ්රේණිය ඉතිහාසය - 4 වන පරිච්ඡේදය
📌 කොටස: Part 2 - ක්රෲ-මැකලම් ආණ්ඩුක්රමය
#CrewMcCallum #11SreniyaIthihasaya #OLHistory #Grade11History #KruMcCallum #1910Reforms #IthihasayaSinhala #OLevelHistory #EbookReading #SriLankaHistory #Grade11Part2 #HistoryLesson
Part 1 බැලුවේ නැද්ද? 👉 [ • 11 ශ්රේණිය ඉතිහාසය 4 පාඩම | බ්රිතාන්යයන... ]
මීලග කොටස: මැනිං - ඩෙවොන්ෂයර් (Part 3)
#11ශ්රේණිය #Grade11History
🔔 Subscribe: / @e-bookreading.edu.lk.m
👍 Like | Share | Comment