පොලිස් ගුටියේ නොදුටු කතාව | Neon
Neon
0:00 / 0:00
පොලිස් ගුටියේ නොදුටු කතාව | Neon
8 486 просмотров · 6 ч назад
Neon
40,2 тыс. подписчиков
8 486 просмотров · 6 ч назад
හෝමාගම සිදුවීමත් එක්ක පොලිස් ම්ලේච්ඡත්වය සහ මූලික අයිතිවාසිකම් ගැන නැවතත් සමාජයේ ලොකු කතාබහක් ඇතිවෙලා.
නමුත් මේ පිටුපස ඇති ඇත්තම කතාව කුමක්ද? පොලිස් නිලධාරීන් මුහුණදෙන අධික මානසික පීඩනය, නිසි සම්පත් හා අයවැය වෙන්කිරීමේ අවශ්යතාව, සහ මෙම අවාසනාවන්ත සිදුවීම් නැවැත්වීමට අත්යවශ්ය ප්රතිසංස්කරණ මොනවාද?
එමන්ම:
පොලිසිය හමුවේ ඔබට හිමි මූලික අයිතිවාසිකම්
තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) නිවැරදිව භාවිත කරන හැටි
ඔබේ අයිතීන් සහ පද්ධතියේ වෙනස ගැන දැනගන්න, සම්පූර්ණ Podcast එක දැන්ම බලන්න! 🎧