Перейти к содержимому

උදේ සවස නිවැරදි තෙරුවන් වන්දනාව/ Morning & Evening Theruwan Wandanawa/ බුදු සරණයි 🙏

sadhaham piyasa

0:00 / 0:00

උදේ සවස නිවැරදි තෙරුවන් වන්දනාව/ Morning & Evening Theruwan Wandanawa/ බුදු සරණයි 🙏

717 просмотров · 9 дней назад
sadhaham piyasa
8 подписчиков
717 просмотров · 9 дней назад
🙏 සදහම් පියස වෙත සාදරයෙන් පිලිගනිමු!🙏 Sadaham Piyasa යනු බුදු දහමේ උතුම් පණිවිඩය සැම දෙනා වෙත ගෙන යාමේ අරමුණින් පවත්වාගෙන යන You Tube නාලිකාවකි. මෙම නාලිකාව තුළින් ඔබට, 🌸 පිරිත් දේශනා සහ පිරිත් සජ්ඣායනා 🌸 ධර්ම දේශනා 🌸 බුදු දහම හා සම්බන්ධ වටිනා දහම් කරුණු 🌸 ජීවිතයට යහපත් මග පෙන්වන දහම් අවබෝධයන් 🌸 සිතට සැනසීම හා ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීමට උපකාරී වන දහම් වැඩසටහන් ඇතුළු වටිනා දහම් අන්තර්ගතයන් ඔබ වෙත ගෙන්නෙමු. 🙏 ධර්මය ශ්‍රවණය කරමු. 🙏 ධර්මය අවබෝධ කරගනිමු. 🙏 ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගනිමු. Sadaham Piyasa You Tube නාලිකාව Subscribe කර 🔔 icon එක ක්‍රියාත්මක කර අප සමඟ රැඳී සිටින්න. ඔබටත් මෙම දහම් පණිවිඩය තවත් අය වෙත ගෙන යාමට හැකි වන පරිදි වීඩියෝවට Like, Comment සහ Share කරන්න. තෙරුවන් සරණයි 🙏🙏🙏 #TheruwanWandanawa#තෙරුවන්වන්දනාව #BuddhamSaranai#SadhuSadhusadhu#නිවැරදිතෙරුවන්වන්දනාව#BuddhaDhammaSangha#Buddhist#BuddhaWandanawa#pirith#pansil#BuddhaDeshana#Buddha#Dhamma#Sanga#බුදුසරණයි#තෙරුවන්සරණයි#සාදූසාදූසාදූ