ආදරයෙ ස්වභාවය | Dharmayai obai
piri nivenna
0:00 / 0:00
ආදරයෙ ස්වභාවය | Dharmayai obai
133 просмотра · 1 год назад
piri nivenna
14,3 тыс. подписчиков
133 просмотра · 1 год назад
/ @jethavanarama
/ @dharmayaiobaisermons6274
/ @user-yv3fu5dm8p
/ @uthumsathdarmaya
🌸 ගිනි ගෙන දැවෙන සිත් නිවා සනහා ලීමට වෙරදරන උතුම් සත්පුරුෂයන් උදෙසාම " පිරී නිවෙන්න " youtube මාද්‍ය ජාලය හරහා මෙලෙස ධර්ම දේශනා ඔබ වෙත මෙත් සිතින් පිදෙන වගයි.
🌸 සියලු ලෝක සියලු සත්වයින්ගේ සිත් නිවා සනහාලීම පරමාර්ථ කොට ගෙන සිදු කර ගෙන යන මෙම පින් කටයුත්ත ඔබද දැක සාදු සිත් පෙරදැරිව අනුමෝදන් වන්න.
🌸මෙම ධර්ම දේශනාවට සහ සම්බන්ධවන ඔබ සියලු දෙනාට ද,
මට ද
කළ්‍යාණ මිත්‍ර ඇසුරම වේවා...!!!
උතුම් වූ නිර්වාණය අවබෝධ කිරීමට අවශ්‍ය ප්‍රඥාව පහළවේවා...!!!
උත්තරීතර සත්‍යම අවබෝදය වේවා...!!!
ප්‍රාර්ථනා කරන අයුරින්ම වඩාත් පහසුම ආකාරයෙන් උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් වීම පිණිස
අවශ්‍ය අනන්තර සමනන්තර හොදින් ගැලපී නිවනම සාක්ශාත් වීම පිනිසම මෙම පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා...!!!
🌸මේ උතුම් වූ අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ සියලු බුදුපියාණන් වහන්සේලා,පසේ බුදුපියාණන් වහන්සේලා, සම්මා සම්බුදු පියාණන් වහන්සේලා,අරිහත් බුදු පියාණන් වහ්න්සේලා මෙන්ම
මහරහතන් වහන්සේලා, සෝතාපන්න,සකෘදාගාමී අනාගාමී, උතුමන් වහන්සේලා නිවී සැනසී වඳාල නිත්‍ය මංගල පරම සුන්දර අමුර්ත මහා නිරවානයම සාක්ශාත් වීම පිනිසම මේ පින් කුසල් හෙතු වාසනා වේවා...!!!
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වේවා !!!
තෙරුවන් සරණයි !!!