මිගාරමාතු ප්රාසාදය | අනුරාධපුර ලෝවාමහාපාය | සැවැත්නුවර | Lowamahapaya | Migaramatu prasadaya
Sakwala Pawura
0:00 / 0:00
මිගාරමාතු ප්රාසාදය | අනුරාධපුර ලෝවාමහාපාය | සැවැත්නුවර | Lowamahapaya | Migaramatu prasadaya
10 402 просмотра · 2 года назад
Sakwala Pawura
20,1 тыс. подписчиков
10 402 просмотра · 2 года назад
තට්ටු දෙකේ කාමර දහසේ විශාකාව කරවූ මිගාරමාතු ප්රාසාදය අනුරාධපුර ලෝවාමහාපාය ද ? - Lowamahapaya
======================================================
තම විසි හත් කෝටියක් ධනය වියදම්කර විශාකා උපාසිකාව විසින් තම මහලතා පලදනාව එහෙමත් නැත්තන් මේල පලදනාව විකුනා සැවැත්නුවර ගල් ,දැව මගින් ඉදිකල මිගාරමාතු ප්රාසාදය පිලිබදව කරනු ලැබූ ගවේෂණයකි, ඉන්දියාවේ මෙවැන්නක් හමු නොවන අතර මේ ස්තානය බවට ශාක්ශි සාදක මගින් තහවුරු කල හැකි ස්තානය මේ මගින් ගවේෂණය කර ඇත.
රාජකාරාමය :
• දඹදිව රාජකාරාමය අද අභයගිරිය | Abayagiriya ...
ජේතවනාරාමය :
• දඹදිව සැවැත්නුවර ජේතවනාරාමය සොයා අනුරාධපුර...
පූර්වාරාමය:
• සැවැත්නුවර පූර්වාරාමය අනුරාධපුරය රුවන්වැලි...
#lowamahapaya #anuradhapura