Numba koido giye maye Amme - නුඹ කොයිදෝ ගියේ මයෙ අම්මේ
SACHI GIRL
0:00 / 0:00
Numba koido giye maye Amme - නුඹ කොයිදෝ ගියේ මයෙ අම්මේ
120 просмотров · 2 недели назад
SACHI GIRL
79 подписчиков
120 просмотров · 2 недели назад
අරලිය මල් කිණිති තබා...
සැරසූ මඟ ලකුණු දිගේ...
සුදු කොඩි මායිමට... මං ආදා...
සංසාරේ මං තනිකර...
නුඹ කොයිදෝ ගියේ මයෙ අම්මේ...
නුඹ කොයිදෝ ගියේ මයෙ අම්මේ...
එතෙරට ගොස් කාසි සෙව්වේ...
නුඹෙ කරගැට හිරි අරින්න...
මං වෙනුවෙන් දියකරපු...
නුඹේ ගතට ණය ගෙවන්න...
මං ආදා... ගේ අදුරුයි...
නුඹේ උනුහුම නෑ දැනෙන්නේ...
නුඹ කොයිදෝ ගියේ...
නුඹ කොයිදෝ ගියේ...
අරලිය මල් කිණිති තබා...
සැරසූ මඟ ලකුණු දිගේ...
සුදු කොඩි මායිමට... මං ආදා...
සංසාරේ මං තනිකර...
නුඹ කොයිදෝ ගියේ මයෙ අම්මේ...
නුඹ කොයිදෝ ගියේ මයෙ අම්මේ...
මුට්ටියේ දන්කුඩ රසයි අම්මේ...
රස බොජුනට වඩා ...
උඹේ උණුහුම සුවයි අම්මේ...
රජ මැදුරට වඩා...
දැලිකඩ රෙදි සැපයි අම්මේ...
මේ වස්ත්‍රෙට වඩා...
මං එනකන් සංසාරෙන් යන්න එපා...
මා තනිකර දමා...
අරලිය මල් කිණිති තබා...
සැරසූ මඟ ලකුණු දිගේ...
සුදු කොඩි මායිමට... මං ආදා...
සංසාරේ මා තනිකර...
නුඹ කොයිදෝ ගියේ මයෙ අම්මේ...
නුඹ කොයිදෝ ගියේ මයෙ අම්මේ...
නුඹ කොයිදෝ ගියේ... මයෙ අම්මේ...