කාශ්‍යප බුද්ධ කාලයට අයත් කැටයමක් පිදුරංගලින් හමුවෙයි ? | Pidurangala Sculpture
Sakwala Pawura
0:00 / 0:00
කාශ්‍යප බුද්ධ කාලයට අයත් කැටයමක් පිදුරංගලින් හමුවෙයි ? | Pidurangala Sculpture
2 552 просмотра · 10 месяцев назад
Sakwala Pawura
20 тыс. подписчиков
2 552 просмотра · 10 месяцев назад
පිදුරංගලින් හමුවූ කාශ්‍යප බුද්ධ කාලයට අයත් කැටයම වැරදියට කාලණිර්ණය කලේ කවුද ?
Pidurangala Sculpture
=================================
සීගිරිය පිදුරංගල ස්තූපය තුලින් හමුවෙනව අතිශය වැදගත් කැටයමක් සහිත පුවරුවක්. මෙම පුවරුවෙහි කකුසඳ ,කෝනාගම, කාශ්‍යාප බුදුවරුත් බෝසත් රුවවල් දෙකකුත් පැහැදිලිව දැකගත හැකී. මේ හා සම්බන්ද සම්පූර්ණ විස්තරය හා ඒ හා සමග ඇතිවන ගැටලු මෙම වීඩියෝව හරහා සාකච්චා කොට තිබේ.
🎬 Related Video playlist Links :
⭕ හෙළදිව සම්බන්ද වීඩීයෝ මෙතනින් 👇:
• Heladiwa
⭕ දඹදිව සම්බන්ද වීඩියෝ මෙතනින් 👇:
• Dabadiva
⭕ සක්වල සම්බන්ද වීඩියෝ මෙතනින් 👇:
• Sakwala
⭕ ඉතිහාසයේ අභිරහස් මෙතනින් 👇:
• Mysteries Of History
⭕ ධර්මාශෝක අධිරජු සම්බන්දව 👇:
• King Dharmashoka (Ashoka)
⭕ කෙටි වීඩියෝ 👇:
• Shorts
--------------------------------------
✅ FOLLOW US ON SOCIAL
🌐 සක්වල පවුර Facebook Page 👍 :
/ 1brkv6hvf1
ඔබේ අදහස් හා ගැටලුද, අප හා සම්බන්දවීමද මේ හරහා සිදුකල හැක ..
Like 👍 Comment 💬 Share
--------------------------------------
මෙම නාලිකාවේ අරමුණ ඉතිහාසය ගවේෂණය කිරීම මිස ආගමික දහම් කරුණු ගවේෂණය කිරීමක් නොවන අතර ඉතිහාස ගවේෂණය හා දහම් ගවේෂණය යනු එකිනෙක වෙනස් මාර්ගයන් දෙකකි.ඉතිහාස ගවේෂණය සම්බන්ද අපගේ තොරතුරුවල විස්වාසනීය භාවය වෙනුවෙන් තොරතුරු ඉදිරිපත් කිරීමේදී අලුතෙන් හමුවන විස්වාසනීය තොරතුරු සමග අන්තර්ගතයන් අඛණ්ඩව යාවත්කාලීන කිරීම් හා සංශෝධනය කිරීම් සිදුකෙරෙනු ඇත.
මෙම නාලිකාව හරහා ඉදිරිපත්කරන කරුණු පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ප්‍රේක්ෂකයා සතු අතර මූලාශ්‍ර සාධක සහිතව ඉදිරිපත්කරණු ලබන ඕනෑම කරුණු දැක්වීමක් අපි සාදරයෙන් පිළිගනිමු.
~ Sakwala Pawura සක්වල පවුර ~
🌞🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌙 👇💬