Quantum ලෝකයට මූලික අත්තිවාරමක් | QP 02 |
Vikethana
0:00 / 0:00
Quantum ලෝකයට මූලික අත්තිවාරමක් | QP 02 |
151 просмотр · 9 мес. назад
Vikethana
2,58 тыс. подписчиков
151 просмотр · 9 мес. назад
අපි හිතන් ඉන්නේ අපි ජීවත් වෙන්නේ අපිළිවෙල ලෝකෙක කියලා. ඒත් ඇත්තටම මේ විශ්වය යෝධ ඔරලෝසුවක් වගේ ද? Quantum Physics පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම දැනගත යුතු මූලික අඩිතාලම (Foundation) මෙන්න.
ක්වොන්ටම් යාන්ත්ර විද්යාව (Quantum Physics) ගැන කතා කරන්න කලින්, අපි දැනගන්න ඕන අපි මේ දකින සාමාන්ය ලෝකය (Classical Physics) වැඩ කරන්නේ කොහොමද කියලා. අයිසැක් නිව්ටන්ගේ නීතිවල ඉඳන්, ආලෝකය, තරංග සහ ක්ෂේත්ර (Fields) දක්වා භෞතික විද්යාවේ පුදුම හිතෙන කතාව මේ වීඩියෝ එකෙන් සරලව කතා කරනවා.
අයින්ස්ටයින් සහ නිව්ටන් දැකපු විශ්වයත්, ඒ නීති කැඩෙන ක්වොන්ටම් ලෝකයත් අතර තියෙන සම්බන්ධය මොකක්ද?
Time Chapters
00:00 Intro
01:13 භෞතික විද්යාව යනු
01:33 සම්භාව්ය භෞතික විද්යාව
02:28 සාපේක්ෂතාවාදය
03:14 ක්වොන්ටම් භෞතික විද්යාව
04:14 චලිතය
06:22 බලය
08:36 ගම්යතාවය
13:04 ක්ෂෙත්ර
13:26 චුම්භක ක්ෂේත්ර
16:00 විද්යුත් ක්ෂේත්ර
16:55 දෝලන
18:00 තරංග
20:02 ආලෝකය
23:01 සම්භාව්ය භෞතික විද්යාව ගැන සාරාංශයක් සහ ඊලග පිවිසුම
#QuantumPhysicsSinhala #ScienceSinhala #Physics #Universe #Space #SinhalaEducation #ScienceExplained #Newton #Einstein #QuantumMechanics