හෙයියන්ගම් ඉවරයි! 😂 | විහාරමහාදේවි සත්යග්රහය ගැන උපහාස ගීතය | Tilipocs
Tilipocs
0:00 / 0:00
හෙයියන්ගම් ඉවරයි! 😂 | විහාරමහාදේවි සත්යග්රහය ගැන උපහාස ගීතය | Tilipocs
32 696 просмотров · 9 дн. назад
Tilipocs
100 подписчиков
32 696 просмотров · 9 дн. назад
“හෙයියන්ගම් ඉවර වුණා…” 😂🥁
අන්තිමට පැදුරුත් අකුලන්න වුණාද?
විහාරමහාදේවි සත්යග්රහය ඇසුරින්, ගැටබෙර තාලයට නිර්මාණය කළ සිංහල උපහාස ගීතයක් Tilipocs වෙතින්!
මෙම නිර්මාණය හුදෙක් විනෝදාස්වාදය සහ උපහාස රසය සඳහා පමණි. කිසිදු පුද්ගලයෙකුට, භික්ෂූන් වහන්සේනමකට, ආගමකට හෝ කණ්ඩායමකට අපහාස කිරීම හෝ අගෞරව කිරීම මෙහි අරමුණ නොවේ. මෙහි ඇති AI සහ කාටූන් දර්ශන ගීතය සඳහා නිර්මාණය කළ කල්පිත නිරූපණයන්ය.
ගීතය රසවිඳලා ඔබේ අදහස ගෞරවයෙන් comment කරන්න. තවත් සිංහල උපහාස නිර්මාණ සඳහා Tilipocs සමඟ එක්වන්න!
ගී පද සහ වීඩියෝ සංස්කරණය: Tilipocs Team
────────────────────
A Sinhala satirical song inspired by the Viharamahadevi Park satyagraha, featuring Geta Bera rhythms and humorous illustrated scenes.
This creation is intended purely for amusement, entertainment and satire. It is not intended to insult or disrespect any individual, Buddhist monk, religion or community. The AI-generated and cartoon scenes are fictional dramatizations created for the song, rather than documentary footage.
Enjoy the song, share your thoughts respectfully, and subscribe to Tilipocs for more Sinhala satire!
Lyrics & video editing: Tilipocs Team
#Tilipocs #විහාරමහාදේවි #සත්යග්රහය #උපහාසගීත #SinhalaSatire #SinhalaComedy #SriLanka #fyp #bhikkhu #galagoda