අපි ජපානයේ වේගවත්ම Bullet Train එකේ ගියා | We rode the fastest bullet train in Japan! 🇯🇵 🚄
RushiandChamil
0:00 / 0:00
අපි ජපානයේ වේගවත්ම Bullet Train එකේ ගියා | We rode the fastest bullet train in Japan! 🇯🇵 🚄
7 361 просмотр · 7 мес. назад
RushiandChamil
11,7 тыс. подписчиков
7 361 просмотр · 7 мес. назад
අපි ජපානයේ වේගවත්ම Bullet Train එකේ ගියා | We rode the fastest bullet train in Japan! 🇯🇵 🚄
මේක train එකක්ද නැත්නම් plane එකක්ද?! 😳 Tokyo වල ඉඳන් Osaka වලට Bullet Train (Shinkansen) එකේ ගියපු අපේ අලුත්ම experience එක මේ vlog එකෙන් බලන්න! 🚅💨 ලෝකෙම ප්‍රසිද්ධ මේ train එක ඇත්තටම plane එකක් වගේ වේගවත්ද? ඒ වගේම train එක ඇතුළේ තියෙන පහසුකම්, කෑම බීම සහ අපේ ගමන ගැන සම්පූර්ණ විස්තරයක් මෙතැන තියෙනවා. 👀✨
Japan trip එකේ මේ වගේ තවත් amazing videos ඉක්මනට එනවා. Like කරන්න, comment එකක් දාන්න & අමතක නොකර subscribe වෙන්න! ❤️
📍 Resources & Links
International Money Card: Use Wise for the best exchange rates. Get your card here: https://wise.com/invite/ihpc/chamile1
E-Sim: Use Ubigi for fast Japan data. Use my code for 20% OFF: 8KW52Z7R
#shinkansen #bullettrain #japanvlog #tokyotoosaka #sinhala #srilankanyoutuber #japantravel #travelvlog #couplevlog #bullettrainexperience #japantrainguide #osakavlog #fastesttrain #visitsjapan #travel2026 #shibuya #tokyo
[00:00] Intro & Heading to the Station
[01:15] Buying Tickets & Finding the Platform
[02:45] The Train Arrives! (First Impressions)
[04:20] Exploring the Interior & Legroom
[06:00] Speed Test: How fast are we going? 🚄💨
[07:30] Food & Drinks on the Shinkansen
[09:15] Arriving in Osaka & Final Thoughts
🎵 Music
Music from #Uppbeat (free for Creators!):
https://uppbeat.io/t/sky-gienger/peca...
License code: UO0DMIPBFUKS7TFJ