හර්මන්ලෝස්,ද සොයිසා අභියෝගතා කුසලාන කඳවුර 2022 - Hermanloos, De Soysa Challenge Trophy NCC Sri Lanka
Cadet Api - කැඩෙට් අපි
0:00 / 0:00
හර්මන්ලෝස්,ද සොයිසා අභියෝගතා කුසලාන කඳවුර 2022 - Hermanloos, De Soysa Challenge Trophy NCC Sri Lanka
6 714 просмотров · 3 года назад
Cadet Api - කැඩෙට් අපි
7,93 тыс. подписчиков
6 714 просмотров · 3 года назад
ශ්‍රී ලංකාවේ පැරණිතම අභියෝගතා කුසලානයක් වන ' හර්මන්ලෝස් ' කුසලානය සහ ද සොයිසා කුසලානය සඳහා වූ තරඟ කඳවුරේ අවසන් විසිර යාමේ පෙළපාලිය පසුගිය 2022.10.26 දින රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි..
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රෘමික ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමන් සහභාගී විය..එතුමන් අතින් හර්මන්ලෝස් කුසලානය දිනාගත් #කඳාන මැසිනෝද් විද්‍යාලය සහ ද සොයිසා කුසලානය දිනාගත් #කුරුණැගල මලියදේව බාලිකා විද්‍යාලය ජයග්‍රාහී පදක්කම් පැළඳවිය.
@cadetapi @nationalcadetcorpssrilanka2412 @mehtarahul @SLArmyMedia @slarmymylife4663 @Lusharamodithamusic @#ncc #srilanka #cadetapi #cadetlife