Перейти к содержимому

එළමලවල කවි මඬුව | 2 කොටස | 2022.05.07

Sriya Hindurangala

0:00 / 0:00

එළමලවල කවි මඬුව | 2 කොටස | 2022.05.07

71 259 просмотров · 3 года назад
Sriya Hindurangala
18,3 тыс. подписчиков
71 259 просмотров · 3 года назад
එළමලවල ශ්‍රී විනයවර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පරණගම රතනානන්ද හිමියන්ගේ අනුශාසකත්වය මත විහාරස්ථ පින්කම් හා උත්සව කමි⁣ටුව විසින් සංවිධානය කළ කවි මඬුව 2022 මැයි 07 වන දින පැවැත්විණ. එම කවි මඬුවේ කවි සංවාද යි, මේ. රත්න මුත්තෙට්ටුපොළ, මාකඳුරේ අමරසිංහ, තුෂාර හෙට්ටිආරච්චි, කුඩාගොඩ ජයවික්‍රම, සිරිසේන හටන්ගල, මැණිකේ සේනානායක, පැල්පිට සරත්චන්ද්‍ර, කෞෂි මද්දුමබණ්ඩාර, නාලක ලක්රුවන්, සංකල්ප වැලිකන්නගේ යන කවි කිවිඳියෝ සහභාගි වූහ. මුලසුන ශ්‍රියා හිඳුරංගල කිවිඳිය යි. විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468 මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න. Please subscribe my youtube channel. #kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #makandura #makandure #makadura #makadure #sriyahindurangala #hindurangala #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriyaamare #amare #amaresriya #amarekavi