Перейти к содержимому

කොරියානු මුල සිට සරලවම !!! TOPIK I Class 2nd Seminar

Sri Lankan Language Center

0:00 / 0:00

කොරියානු මුල සිට සරලවම !!! TOPIK I Class 2nd Seminar

598 просмотров · Трансляция закончилась 5 часов назад
Sri Lankan Language Center
12,8 тыс. подписчиков
598 просмотров · Трансляция закончилась 5 часов назад
කොරියානු භාෂා TOPIK විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය දැනුම, විභාග රටාව සහ ප්‍රශ්න විසඳීමේ ක්‍රම සරලව ඉගෙන ගන්න අපගේ Korean TOPIK Exam Class සමඟ එකතු වන්න. 📚✨ 🎯 මෙම කොරියානු භාෂා TOPIK විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය දැනුම, විභාග රටාව සහ ප්‍රශ්න විසඳීමේ ක්‍රම සරලව ඉගෙන ගන්න අපගේ Korean TOPIK Exam Class Live Session සමඟ එකතු වන්න. 📚✨ 🎯 පාඨමාලාව තුළ - 🔹 TOPIK විභාගය සදහා මුල සිටම සූදානම් කරවීම 🔹 විභාග ප්‍රශ්න රටාව හඳුනාගැනීම 🔹 ප්‍රශ්න විසඳීමේ ක්‍රම සහ උපක්‍රම 🔹 Korean Vocabulary & Grammar 🔹 Listening / Reading සඳහා වැදගත් උපදෙස් කොරියානු භාෂාව ඉගෙනගෙන Korea යන්න බලාපොරොත්තු වන ඔබට මෙය වටිනා අවස්ථාවක්! 📲 ලියාපදිංචි වීමට: 077 598 5746 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. 📌 අදම අප සමඟ එකතු වී ඔබගේ TOPIK සිහිනය ජයගන්න! 💪