නවසීලන්තයේ ලොකුම පොළ බලන්න යමු | $108කට බඩු ගත්තා 🥬🍇 | Avondale Sunday Market Newzealand 🇳🇿
Dilini & Charith
0:00 / 0:00
නවසීලන්තයේ ලොකුම පොළ බලන්න යමු | $108කට බඩු ගත්තා 🥬🍇 | Avondale Sunday Market Newzealand 🇳🇿
116 923 просмотра · 2 месяца назад
Dilini & Charith
150 тыс. подписчиков
116 923 просмотра · 2 месяца назад
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර තියෙන ලොකුම එළිමහන් වෙළඳපොළ (Avondale Sunday Market) බලන්න අපි ගියා.
ලංකාවේ වගේ හැම එළවළුවක්ම ලාබෙට ගන්න හිතාගෙන ගියපු අපිට එහේදී දැකගන්න ලැබුණේ වෙනස්ම දෙයක්. අපිට ගැලපෙන එළවළු වලට වඩා චීන සහ ඉන්දියන් කෑම බඩු තමයි පොළේ බහුලවම තිබුණේ. හැබැයි ඒ හැමදේම අස්සේ සතියටම හරියන්න එළවළුයි මාළුයි $108කට ගන්න අපිට පුළුවන් වුණා.
නවසීලන්තයේ පොළක සැබෑ තත්ත්වය සහ මිල ගණන් දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න.
ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! ❤️🇳🇿
NewZealand #AvondaleMarket #Auckland #SriLankansInNZ #SundayMarket #NZVlog