Перейти к содержимому

AIRPORT එකෙන් රට යන විදිය step by step දැනගමු. First Flight Airport Guide A to Z in Sinhala

Window Seat Diaries

0:00 / 0:00

AIRPORT එකෙන් රට යන විදිය step by step දැනගමු. First Flight Airport Guide A to Z in Sinhala

3 021 просмотр · 6 месяцев назад
Window Seat Diaries
51 подписчик
3 021 просмотр · 6 месяцев назад
ඔයත් පළවෙනි පාරට රට යන්නද ඉන්නේ? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. කටුනායක ගුවන් තොටුපලට පැමිණීමේ සිට ගුවන් යානයට ගොඩවන තෙක් ඔබ විසින් සිදු කළ යුතුයි සියලුම දේවල් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්. ඔයාලත් බය නැතුව ඔයාලගේ පලවෙනි ගුවන් ගමනේ සාර්ථක කරගන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඒක කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. Airport guide in Sinhala for First time travellers. #airportguideinsinhala #airportguide #airportguidesinhala #katunayakaairport #bandaranayakaairport #bia #sinhala #windowseatdiaries #firsttimetraveler