Перейти к содержимому

Golu Hadawatha Wiwara Karanna Karaoke (Without Voice) ගොළු හදවත විවර කරන්න කැරෝකේ

Honeybirds Karaoke

0:00 / 0:00

Golu Hadawatha Wiwara Karanna Karaoke (Without Voice) ගොළු හදවත විවර කරන්න කැරෝකේ

46 586 просмотров · 4 года назад
Honeybirds Karaoke
127 тыс. подписчиков
46 586 просмотров · 4 года назад
🎧🎤 Artist : Paul Fernando 📜✍️ Lyrics : Ravi Ranasinghe 🎼🎶 Melody : Clarence Wijewardena ඔබ කොහේ සිටියත් කමක් නැත..... ඔබ කොයි මොහොතේ සිටියත්..... දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු. අපගේ ගීතවල අතරමග බාදා කිරීම් නැත. ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු. ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න. හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... තවත් දෙයක් .... අපිව Subscribe කර ගීත ඔබේ මිතුරන්ට SHARE කරන්න. Whatsapp Group : https://chat.whatsapp.com/LEC2LfyYrox... Face Book :   / honeybirdskaoke   Youtube : https://www.youtube.com/channel/UCPb-... Golu Hadawatha Wiwara Karanna Karaoke (Without Voice) ගොළු හදවත විවර කරන්න කැරෝකේ ගොළු හදවත විවර කරන්න නොඉඳ හිතේ තද කරන් මට කියන්න කඳුළු සලන්න ඉඩ නොතබන්න කඳුළු සලන්න ඉඩ නොතබන්න...// මුවගින් සිනා නගනවා නෙතගින් බැලුම් බලනවා ඉන් රහසක් පැවසෙනවා වාගේ මට වැටහෙනවා ගොළු හදවත... ගීයෙන් ඔබ අමතනවා මගෙ අදහස පවසනවා ඔබ නිහඬවම සිටිනවා මා හදවත වැළපෙනවා ගොළු හදවත... දැඩි සෙනෙහසක් තියෙනවා එය හිත තුල තෙරපෙනවා ඔබ තනියම දුක් වෙනවා වාගේ මට වැටහෙනවා ගොළු හදවත...// sinhala karaoke songs without voice new new sinhala karaoke songs without voice 2021 new sinhala karaoke songs mp3 free download sinhala karaoke new songs new sinhala songs 2021 karaoke sinhala without voice songs most populer karaoke youtube karaoke sinhala songs with lyrics Sinhala karaoke Live Band music track karaoke sl sinhala karaoke without voice sinhala songs karaoke karoke sri lanka live karoke nonstop karoke sinhala karoke sri lanka karaoke channel karoke srilanka live karoke without voice song sinhala song without voice karaoke sinhala karoke songs Without Voice Music Tracks Live band | SL Track Channel ID    / @honeybirdskaraoke      / honeybirdskaraoke