Перейти к содержимому

ජර්මනියේ ලක්ෂ 10 ක ජොබ් එකට මොකද උනේ? | Düsseldorf (No.268)

German with Niel

0:00 / 0:00

ජර්මනියේ ලක්ෂ 10 ක ජොබ් එකට මොකද උනේ? | Düsseldorf (No.268)

9 692 просмотра · 3 года назад
German with Niel
27,5 тыс. подписчиков
9 692 просмотра · 3 года назад
ජර්මනියේ ලක්ෂ 10 ක ජොබ් එකට මොකද උනේ? | Düsseldorf (No.268) ඇයගේ කතාව: from Germany ලංකාවෙන් ආවේ බොහෝ බලාපොරොත්තු තබාගෙන! ජර්මන් භාෂාවේ A1, A2 සමග ජොබ් එකක් සෙවීමේදී ඇතිඋන අපහසුතාවයන්. ජොබ් එකක් අවශ්‍යයි කියපුවම, ආයතනයේ හිමි කරුවන් කුමක්ද පැවසුවේ. ජොබ් කීයකින් ගෙදර යැව්වද? ජොබ් එකක් අවශ්‍ය නම්, මම කල යුත්තේ කුමක්ද? සංචාරක කර්මාන්තය වෘත්තීය පුහුණුවක්: https://www.touristikfachschule.de/um... ඔබේ සොයන වෘත්තීය පුහුණුව නගරය සමග තෝරාගන්න: https://www.ausbildung.de/ ඔබ සොයන හොස්ටල් එක: https://www.wg-suche.de/?gclid=CjwKCA... ජර්මන් එබසියේ ලින්ක් එක: https://colombo.diplo.de/ ජර්මන් භාෂාව සහ අවසාන විභාගය: https://www.goethe.de/ins/lk/en/index... බ්ලොක් Account by Deutsche bank in Coilombo: https://colombo.diplo.de/lk-en/sperrk... ************************************************************************ Ohne Fleiß kein Preis! (no pain no gain!) ඔබේ මහන්සියේ තරම තර කරගන්නා තුරු, ඔබට මිලක් නොලැබේ! ජර්මන් භාෂාව වගේම අනිකුත් භාෂාවන්, ඉක්මනට ඉඟන ගන්නා එක ක්‍රම වේදයක් තමයි, තමන්ගේ භාෂාවෙන් කරන කියන දේ ලියාගෙන, ඒ සිදුවීම් ජර්මන් භාෂාවෙන් පරිවර්තනය කරගැනීමෙන් පසුව, "ඒ දේවල් කට පාඩම්" කර ගැනීමයි. ඇයි ඒ ආකාරයට කල යුත්තේ? ඔබ විසින් ඔබේ දිනචර්යාවේ කරන දේ දිනපතාම කරනවිට, ඒ දේවල් ජර්මන් භාෂාවෙන් "උච්චාරණය" කිරීමට ඇතිවන අවස්ථාවන් ගනන වැඩිය. අවස්ථාවන් ගනන යනු: හුරුපුරුද්ද! (Practice/Üben) ඔබට පුලුවම්! අදම පටන් ගන්න! ************************************************************************************ #GermanWithNiel #VocationalTraining #EducationInGermany #StudyInGermany #VisitVisaGermany #VisitVisaToEurope #NewGenaration #WeAreSriLankans #SriLanka ********************************************************************************** Thank you for: Watching my Videos! LIKE & Comments! I am Niel ජර්මන් භාෂාව සිංහලෙන් German with Niel