මහේන්ද්‍ර පෙරේරා - හදවතින් හදවතට/ MAHENDRA PERERA- HEART TO HEART WITH KALUM ! 🌷PART TWO
Kalum Wijesooriya
0:00 / 0:00
මහේන්ද්‍ර පෙරේරා - හදවතින් හදවතට/ MAHENDRA PERERA- HEART TO HEART WITH KALUM ! 🌷PART TWO
58 306 просмотров · 4 года назад
Kalum Wijesooriya
543 тыс. подписчиков
58 306 просмотров · 4 года назад
දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙකු වීම සදහා තමන් සතු රංගන කුසලතාවයම උපයෝගී කරගනිමින්
සුවහසක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාවගේ අසීමිත අගයීමට සහ ගෞරවාදරයට පාත්‍රවූ
සම්මානනීය රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා කැලුම් සමග සිය ජීවිතයේ ප්‍රථම වතාවට හදවතින් හදවතට කළ අපුරු කතාබහේ දෙවන දිගහැරුම....👍👌🌷
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB ASSURANCE රක්ෂණ සමාගම
Location - The Antique Gallery,Nugegoda
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA YouTube නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐🌷