ධනවතුන් සෑම උදෑසනකම අසන සීවලී ලක්ෂ්මී ස්තෝත්‍රය | Sivali Lakshmi Stotram
Vishwa Matha Seth Kavi - විශ්ව මාතා සෙත් කවි
0:00 / 0:00
ධනවතුන් සෑම උදෑසනකම අසන සීවලී ලක්ෂ්මී ස්තෝත්‍රය | Sivali Lakshmi Stotram
5 972 просмотра · 3 месяца назад
Vishwa Matha Seth Kavi - විශ්ව මාතා සෙත් කවි
29,2 тыс. подписчиков
5 972 просмотра · 3 месяца назад
උදෑසනම මේ ප්‍රබල සීවලී සහ ලක්ෂ්මී ස්තෝත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේ ජීවිතයට නොසිතූ ධනයක් සහ වාසනාවක් ළඟා කරගන්න. 🪷✨
ධනවතුන් සෑම උදෑසනකම ශ්‍රවණය කරන මෙම විශේෂ ස්තෝත්‍රය දිනපතා විනාඩි 15ක් ඇසීමෙන් නිවසට සිරිකත කැඳවා, ව්‍යාපාර දියුණු කර, මූල්‍යමය බාධාවන් දුරු කරගැනීමට හැකියාව ලැබේ. ඔබේ දවස සාර්ථක කරගන්න, සිතට සහනයක් ලබාගන්න මේ උතුම් ස්තෝත්‍රය අනිවාර්යයෙන්ම ශ්‍රවණය කරන්න.
👉 වීඩියෝ එකට Like එකක් දාලා, යාලුවන්ගේ හිතසුව පිණිස Share කරන්නත් අමතක කරන්න එපා!
👉 දිනපතා මෙවැනි වටිනා දේවල් දැනගන්න අපගේ චැනල් එක අදම Subscribe කරන්න
🔔 නවතම වීඩියෝ ගැන ඉක්මනින්ම දැනගන්න Notification Bell (🔔) එකත් Click කරලා තියාගන්න.
#SivaliStotram #LakshmiStotram #SinhalaPirith #Wealth #SethPirith #MorningChants #SivaliPiritha #LakshmiDevi #Buddhism