Перейти к содержимому

Landune (ලඳුනේ) Official Cover - Madhawa Peiris

Madhawa Peiris

0:00 / 0:00

Landune (ලඳුනේ) Official Cover - Madhawa Peiris

112 695 просмотров · 2 года назад
Madhawa Peiris
53,1 тыс. подписчиков
112 695 просмотров · 2 года назад
අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ අද්විතීය පදවැලට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මුසුකල, තනුව හා සුමියුරු සංගීතයට පණපෙවූ මා පියාණන්ගේ ගාම්භීර හඩින් කල එලි බැස්ස මෙම ගීයට මාගේ හදවතේ තිබෙන්නේ සුවිශේෂ ස්ථානයක්... ඵකලටත් වඩා මෙකලට ගෝචර වන මෙම අති ප්‍රබල නිර්මාණය ඉතා පරෙස්සමෙන් අත පත ගා ඔබ වෙතට තිළිණ කරන්නේ මුල් ගීයට සසඳන්නට තබා කිට්ටු කරන්නටවත් බැරි බව ඉතා හොදින් වටහාගෙනයි. මා පියාණන්ටත්, අචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ටත්, අධිනීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ටත් පිදෙන හදපිරි උත්තමාචාරයයි මේ...!!! මාධව පීරිස් - Vocals - Amarasiri Peiris Lyrics - Supreme Court Lawyer. Ran Banda Seneviratne Melody & Music - Dr. Premasiri Kemadasa SARA Productions Present New Music Arrangement - Suresh Maliyadde Video Director - Amila Devon DOP - Sithum Akalanka Editor - Paradox Envision Pvt Ltd Artwork - Amila Devon [ Paradox Envision ] Mixed and Mastered at FAME STUDIOS by Suresh Maliyadde Official Cover Produced by Subashi Pallewatta [ SARA Productions ] Social Media Strategist - Amila Devon [ Paradox Envision ] Co-ordinator - Subashi Pallewatta Orchestra Guitar Buddhika Perera Violins Sanath Sathischandra Rukshan Gunawardana Thisara Bandara Dilpahan Mallikarhchi Ravindra Weerawardhana Cello Rochana Ramanayake Drums Indika Athukorala Percussions Dilan Rachitha Flute Indika Rajintha Bass Prashan Fernando All Keys and Bass Suresh Maliyadde Special Thanks ! Suresh Maliyadde Shanika Maliyadde Follow Madhawa Peiris on : Facebook : https://www.facebook.com/profile.php?... Instagram : https://instagram.com/peiris.madhawa?... Official cover all rights reserved © 2024 | SARA Productions #madhawapeiris #landune #sureshmaliyadde #amarasiripeiris #premasirikemadasa