Перейти к содержимому

කැලේ වැද්දෙක් සහ භික්ෂුව සම්මුක වීම | Episode 01| kale weddek saha bhikshuwa

Ven Thiththagalle Anandasiri Thero

0:00 / 0:00

කැලේ වැද්දෙක් සහ භික්ෂුව සම්මුක වීම | Episode 01| kale weddek saha bhikshuwa

11 792 просмотра · 1 г. назад
Ven Thiththagalle Anandasiri Thero
108 тыс. подписчиков
11 792 просмотра · 1 г. назад
කාලය ජීවිතය කරගත් මිනිසුන්ට අකාලික දහමක් පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි හා රංගන ශිල්පී කලණ ගුණසේකර මහතා අතර සිදුකෙරන කතාබහ, කාලය ජීවිතය කරගත් මිනිසුන්ට අකාලික දහම කාලාරාමය ලෙස ඉදිරියට බලාපොරොත්තුවන්න... මෙම දේශනාව අඩංගු දර්ශන කොටස්(මැකී ගිය) සහිත දෘඩාංගය recover කරගැනීට පූර්ණ සහයෝගය ලබාදුන් Visual Image Data Recovery Lab ආයතනයේ අධිපතිතුමන්ට අපගේ ප්‍රණාමය. 00:00 - ආරම්භය 02:01 - හැඳින්වීම 03:52 - ආගම 05:34 - භික්ෂුව කියන්නේ කවුද? 09:30 - භික්ෂූන් වහන්සේ සහා සංඝයා වහන්සේ කියන්නේ? 11:43 - අන්ත දෙක ( ධම්මචක්කපවත්තන සූත්‍රය ඇසුරින් ) 23:35 - මමත්වය ( පෘතග්ජනයා හා පෘතග්ජනයා නොවන කෙනා ) 35:30 - අවබෝධය #thiththagalleanandasirihimi #kalanagunasekara නවතම දේශනා සඳහා Youtube චැනලය Subscribe කරන්න👇👇👇 https://bit.ly/2mjhEUN (සිංහල මාධ්‍ය) https://bit.ly/2mfu2F5 (English medium) https://bit.ly/3cIVTSX (English medium) Like us on Facebook 👇👇👇   / venthiththag.  .   / aarya.nyaya   Web 👇👇👇 https://www.methbosewana.org/