Duras Wannata (දුරස් වන්නට) Indrajith Dolamulla - Sirasa FM Sarigama Sajjaya
Sirasa FM
0:00 / 0:00
Duras Wannata (දුරස් වන්නට) Indrajith Dolamulla - Sirasa FM Sarigama Sajjaya
58 916 просмотров · 7 лет назад
Sirasa FM
735 тыс. подписчиков
58 916 просмотров · 7 лет назад
දුරස් වන්නට සිතන සැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා //
සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා //
සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොළොස් මහ පහනක් //
සිරස FM සරිගම සාජ්ජය සෑම සෙනසුරාදාම රාත්‍රී 8.00 ට
FM 106.5 | 106.7
www.sirasafm.lk
#SarigamaSajje #SirasaFM