Перейти к содержимому

කුඹුරේගම වලව්ව

Kanchanamali Jayasinghe

0:00 / 0:00

කුඹුරේගම වලව්ව

17 958 просмотров · 7 часов назад
Kanchanamali Jayasinghe
14,9 тыс. подписчиков
17 958 просмотров · 7 часов назад
සෙංකඩගල රාජධානියේ අදටත් ජීවමාන ඉතිහාසයක් සඟවාගෙන සිටින කුඹුරේගම වලව්ව පිළිබඳව ඔබ දන්නවාද? දෙවන විමලධර්මසූරිය රජතුමාට ඉතා සමීප නෑකම් පැවති රදල පරම්පරාවක් අදටත් මෙම වලව්ව හා සම්බන්ධව ජීවත් වෙමින් සිටින බව සඳහන් වේ. ඒ රත්නායක මුදියන්සේලාගේ පුංචිරාළ නිලමේතුමාගෙන් පැවත එන පරම්පරාවයි. මහනුවර රාජධානියේ රාජකීය ඉතිහාසය, රදල පරම්පරා සහ අතීත උරුමයන් පිළිබඳ සැඟවුණු කතා සොයා යන මේ ගමනේදී, කුඹුරේගම වලව්වේ ඉතිහාසය ඔබට සමීපව ගෙන එන්නෙමු. Do you know about Kumburegama Walawwa, a place that still holds a living connection to the history of the Kingdom of Kandy? It is said that a Radala lineage closely related to King Vimaladharmasuriya II continues to be associated with this Walawwa even today. This is the lineage descended from Rathnayaka Mudiyanselage Punchirala Nilame. Join us as we explore the fascinating history of Kumburegama Walawwa, the Radala families, and the royal heritage of the Kandyan Kingdom, uncovering stories that have remained connected to Sri Lanka’s past for generations. #කුඹුරේගමවලව්ව #සෙංකඩගලරාජධානිය #මහනුවරරාජධානිය #දෙවනවිමලධර්මසූරිය #රදලපරම්පරාව #පුංචිරාළනිලමේ #රත්නායකමුදියන්සේලාගේ #මහනුවරඉතිහාසය #ශ්‍රීලංකාඉතිහාසය #KumburegamaWalawwa #KandyKingdom #KingdomOfKandy #VimaladharmasuriyaII #KandyanHistory #SriLankaHistory #Radala #SriLankanHeritage #Kandy #HiddenHistory #RoyalHistory