පළවෙනි නිවාඩුවට kyoto ගිය මං🎀🇯🇵|Fushimi Inari Taisha⛩️☁️#kyoto#japan#srilankan#fushimiinari
Senethma Nimnadee
0:00 / 0:00
පළවෙනි නිවාඩුවට kyoto ගිය මං🎀🇯🇵|Fushimi Inari Taisha⛩️☁️#kyoto#japan#srilankan#fushimiinari
115 просмотров · 4 дня назад
Senethma Nimnadee
283 подписчика
115 просмотров · 4 дня назад
Hi Hi ළමා..යි 🦄
ඔයාලා හැමෝම හොදින් ඉන්නවා නේද ,
සති දෙකකට විතර පස්සෙ තමයි මේ vlog එක අරන් ආවෙ 🫣
අපිට හම්බුනු scl නිවාඩුවට මම kyoto ගියපු වෙලාවෙ ගත්ත video clips එකතු කරලා තමයි අද මේ vlog එක ගෙනාවෙ ⛩️🇯🇵
ඉතින් ඔයාලා කැමති වෙයි කියලා හිතනවා වෙනදා වගේම මේ video එකටත් 🤗
ඉස්සරහට මොන වගේ videos ගේනවටද කැමති කියලත් comment එකක් දාගෙන යන්න,
ඒ වගේම මේ vlog එක ගැනත් මොකද හිතුනෙ කියලා කියන්න අමතක කරන්න එපා🤗
මගේ videos බලන්න,
මාත් එක්ක අලුත් memories,
ලස්සන දේවල් experience කරන්න
ඔයත් කැමතියි නම් subscribe කරලා තියා ගන්න ඕනේ හරිද 🌷🎀
එහෙනම් ආයෙත් අලුත් video එකක් අරන් එනකම් මේ vlog එක බලලා like එකක්,comment එකක් දාලා,කැමති නම් මාව subscribe කරලත් තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා 🌸
ආදරෙයි මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම 🤍🦄
මගේ lifetime එකේ recently updates දැන ගන්න ඔයා ආසයි නම් Instagram,Tik tok Accounts දෙකෙන් follow කරලා මාත් එක්ක එකතු වෙන්න 🤗
Daily updates ගොඩක්ම මම upload කරන්නෙ Instagram එකෙන් 🤗
Flw up also on,
Instagram 🤍
https://www.instagram....
Tik tok 🤍
https://www.tiktok.com...
#kyoto #fushimiinaritaisha #japan #dayinmylife #vlog #srilanka #vlogs #viral #video #youtube #japantravel #kyototourism #dailyvlog #daily #senethmanimnadee #senethma #fushimiinari #vacation #srilankan #trending #foryou #fyp #views #subscribe #subscribe #senethmanimnadee#fyp #viral #japansinhala #trending#1k #1million #284