සියලුදෙනම මෙම විඩියොව අනිවාරයෙන්ම නරබන්න පුලුවන් තරම් මේ දහම් පනිවිඩය සෙයාකරන්න මේ ව්ව්ලාවේදී
Rathnarama Saddhammawahiniya
0:00 / 0:00
සියලුදෙනම මෙම විඩියොව අනිවාරයෙන්ම නරබන්න පුලුවන් තරම් මේ දහම් පනිවිඩය සෙයාකරන්න මේ ව්ව්ලාවේදී
20 798 просмотров · 12 дн. назад
Rathnarama Saddhammawahiniya
385 подписчиков
20 798 просмотров · 12 дн. назад
දානමය පින්කම් (දානය පදනම් කරගත්)
ශීලමය පින්කම් (සදාචාරය සහ සීලය පදනම් කරගත්)
භාවනාමය පින්කම් (සිත දියුණු කිරීම පදනම් කරගත්
කඨින චීවර පූජාව
අටපිරිකර පූජාව
ආවාස ගෙවල් (කුටි/විහාරස්ථාන) සාදා සඟසතු කර පූජා කිරීම
සංඝගත දක්ෂිණාව (මහා සංඝරත්නය උදෙසා දන් දීම)
ධර්ම පුස්තක ලියවීම හෝ මුද්රණය කර බෙදාහැරීම
බුද්ධ ශාසනය වෙනුවෙන් සඟසතු කෙත්වතු පූජා කිරීම
බුදුපිළිම, චෛත්ය නිර්මාණය කර පූජා කිරීම
වැසිකිළි, කැසිකිළි ආදී පොදු පහසුකම් සඟසතු කර පූජා කිරීම