ආහාර නිරොධගාමිනී පටිපදාව 2026.10.17 දේශනාව
sadaham suwa arana
0:00 / 0:00
ආහාර නිරොධගාමිනී පටිපදාව 2026.10.17 දේශනාව
108 просмотров · 7 дн. назад
sadaham suwa arana
10 подписчиков
108 просмотров · 7 дн. назад
සති අන්ත සදහම් සාකච්ඡාව 2026.10.17 ඉරිදා දින පටිගත කිරීම.
නාමිනිගොඩ කරන්දෙණිය සදහම් සුව අරණ ත්රිපිටක අධ්යන මධ්යස්ථානවාසී පූජනීය මහා සඟරුවන විසින් අති ගෞරවණීය විමුක්තිපූර්ණක කළ්යාණමිත්රයන්ගේ මග පෙන්වීම යටතේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස නිවීම පිණිස සෑම සතියකම ඉරිදා දිනයේ සවස 4.00ට සිදු කරන අන්තර්ජාල සදහම් සාකච්ඡා මාලාව.
සම්බන්ධද විම සඳහා පහත zoom link address භාවිතා කරන්න.
📎 https://tinyurl.com/Vimukthi-Himi
ඔබට ඇති ධර්ම ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අදාල WhatsApp සමූහයට සම්බන්ධ වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.
📎https://chat.whatsapp.com/KF9dKMJUauZ...
"සුස්සුතා ලභතෙ පඤ්ඤා"
පසුගිය සාකච්ඡාවන් ශ්රවනය කිරීම සඳහා පිවිසෙන්න
• අන්තර්ජාල දහම් සාකච්ඡා