Daru nalavili gee sinhala | Doi Doi | දොයි දොයි දොයි දොයිය බබා
Baby Calm
0:00 / 0:00
Daru nalavili gee sinhala | Doi Doi | දොයි දොයි දොයි දොයිය බබා
8 141 199 просмотров · 7 лет назад
Baby Calm
72,6 тыс. подписчиков
8 141 199 просмотров · 7 лет назад
Daru nalavili gee sinhala | Doi Doi | දොයි දොයි දොයි දොයිය බබා
🎼🎹Melody Composed and Music Arrangement by Rev.Bibiladeniye Mahanama Thero
අළුත් ළමා කතා සහ සුරංගනා කතා අහන්න. අපගේ @babytalksinhala නාළිකාවට පිවිසෙන්න....
/ @babytalksinhala
දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
හ්ම් හ්ම් හ්ම් ...
නුඹේ අම්මා කොතැන ගියේ
කිරි එරවා එන්ට ගියේ
කිරි මුට්ටිය ගඟේ ගියේ
ඒ එනකල් දොයියන්නේ
අතට වෙරළු ඇහිඳ ගෙනේ
ඉණට පලා නෙලා ගෙනේ
බරටම දර කඩාගෙනේ
එයි අම්මා විගසින්නේ
පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
නැතේ සෙනේ එහි නිම්මා
නිදන්න පුත දොයියම්මා
Other Best Lullaby (Nelavili Geetha) ;
👉හඳ මාමා හැංගි හැංගි | Handa Mama Hangi Hangi
• Daru Nalavili Gee Sinhala | හඳ මාමා හැංගි ...
👉පුංචි මුවෙක් මං | Daru nalavili gee sinhala
• පුංචි මුවෙක් මං| Daru nalavili gee sinhal...
👉නුඹේ අම්මා කොතැන ගියේ | Numbe Amma
• Daru nalavili gee sinhala | Numbe Amma | න...
👉මමයි පුංචි කේතලේ | Mamai Punchi Kethale
• Mamai Punchi Kethale - Daru nalavili gee s...
👉චූටි මකුලුවා | Chuti Makuluwa
• Chuti Makuluwa - Daru nalavili gee sinhala...
👉අහසේ තරු | Daru nalavili gee sinhala
• අහසේ තරු | Daru nalavili gee sinhala - Do...
Subscribe Us 👉 https://bit.ly/2SB7s5q
Join With Via Facebook 👉 https://bit.ly/30UKPfw
#nalawiligee #Babysongs #lullaby #kids #kidsvideo #kidssong #sleepmusic #baby #babysleepmusic #doidoidoiyababa #NalaviliGee #babycalm #darunalawiligee #sleep #babysleepmusic
Subscribe Us 👉 https://bit.ly/2SB7s5q
Join With Via Facebook 👉 https://bit.ly/30UKPfw