Перейти к содержимому

Costa - Nuwara Machan නුවර මචන් (Official Music video)

Costa

0:00 / 0:00

Costa - Nuwara Machan නුවර මචන් (Official Music video)

4 923 257 просмотров · 10 лет назад
Costa
676 тыс. подписчиков
4 923 257 просмотров · 10 лет назад
Nuwara Machan (නුවර මචන්) by Costa Listen to “Paavi Paavi” available everywhere now” https://link.airxone.co/paavipaavi Video by Asif Husain, Janak Eshan Artist: Costa Music: Prathap Costa Mixing, Mastering: Michal Mikander Follow Costa" Spotify: https://open.spotify.com/artist/0xQI3... Instagram:   / costamaarley   Facebook:   / costamaarley   Lyrics" ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං මම මෙහෙ දැන් ඒත් මතකයි මචං මට මේවා මට මතකයි මචං මට එහෙවා මට මතකයි මචං වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං මම මෙහෙ දැන් ඒත් මතකයි මචං පටන් ගත්තා පලවෙනි සිංදුව මචං ලොවෙත් නෑ දිව්වා පස්සේ TV Channel ගනන් ගත්තෙත් නෑ කටු කෑවා හුත්තෝ සල්ලී අතේ තිබ්බෙත් නෑ රට ඇවිත් අවුරුදු දෙකක් මුකුත් කරෙත් නෑ හිටියා ගන්ඩ බැරුව Video එක සල්ලී නෑ අතේ කොල්ලෝ දුන්න sup එකක් එකතු කලා කාසි වටේ මතකයි සිංදුව play උනා මචං Iraj Show එකේ වටවෙලා බැලුවා අපි මචං කොල්ලෝ Chill එකේ හිතේ තියෙන ගැම්මට හුත්තෝ ලියන්නෑ මම ඇම්මට කොම්බුව දාලා ගින්නට දුවන්ඩ එපා බොල පිම්මට කාල ඉන්නෙ ගින්දර දැම්මොත් කබ්බ මම සිංහල හුත්තෝ සීයට සීයක් සිංහල අලි වගේ මම පින්නවල ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං මම මෙහෙ දැන් ඒත් මතකයි මචං මට මේවා මට මතකයි මචං මට එහෙවා මට මතකයි මචං වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං මම මෙහෙ දැන් ඒත් මතකයි මචං ජීවත් වෙන්නෙ මම දොබ සීතල කැරී රටක අහසේ තරු නෑ තියෙන්නෙ කලුවර නිල් තිතට සාමකාමී බව සීයට සීයයි කොල්ලො නෑ මතට සූස්ති මරං මම ඉන්නෙ පැද්දී පැද්දී සැපට ලංකාව තමයි සැප මචං ගනින් සැප සැප හ… වියදං කරපන් එන්ඩ එපා මචං ගන්න දුක හ… අම්මා තාත්තා කොල්ලො කෙල්ලෝ පවුල ඉන්න රට හ… දෙවරක් හිතලා බලපං එන්ඩ මෙහෙ ගන්න දුක මගේ හිතේ ලොකු ප්‍රශ්න නෑ, සිංදු කාත් එක්ක බොරු වලි නෑ, රන්ඩු අපි ඉන්නෙ පාවී පාවී අහසේ කිව්වත් කොල්ලො ඉන්නෙම දවසෙ නිදහසේ ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං මම මෙහෙ දැන් ඒත් මතකයි මචං මට මේවා මට මතකයි මචං මට එහෙවා මට මතකයි මචං වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං මම මෙහෙ දැන් ඒත් මතකයි මචං මිනිස්සු හදයි ගොන් කතා ගනන් ගන්න එපා පුතා.. වමෙන් අහලා දකුණෙන් යවාලා ආතල් ගනින් සැපක්.. කොන්ද කෙලින් තියෙන තුරා කරපං වැඩ මැරෙන තුරා… අනුන් පිබින විසිල් වලට උඹ නටන්ඩ එපා බොල නයෙක් වෙන්න එපා නයා වගේ නටන්න එපා ලොක්ක ගහන විසිල් වලට උඹ සැලෙන්ඩ එපා අහසේ තියෙනවා මචං ඉඩ ඇති තරම් කරන්ට් වද්දගන්ඩ එපා (වයර් මාරු කරන්) දුකක් කරදරක් නෑ හුත්තෝ මම full සාමෙන් ඔතන්නේ අදින්නෙ වේගෙන් හිතේ නෑ නේ කාමේ දේව දූතයෝ කියනවා ගීතිකා අහසේ ඉදන් සාමෙන් පාගලා යන්නෑ වේගෙන් මම ඉන්නෙ සාමෙන් ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං මම මෙහෙ දැන් ඒත් මතකයි මචං මට මේවා මට මතකයි මචං මට එහෙවා මට මතකයි මචං වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං මම මෙහෙ දැන් ඒත් මතකයි මචං #Costa #Nuwaramachan #SinhalaRap (P) 2016 Prathap Costa, under exclusive license to AirXone