Перейти к содержимому

රවටන්න එපා පෙම් හිතක් | Rawatanna epa pem hithak | slowed and reverb | ‪@RJmusic686‬.

RJ music

0:00 / 0:00

රවටන්න එපා පෙම් හිතක් | Rawatanna epa pem hithak | slowed and reverb | ‪@RJmusic686‬.

8 622 просмотра · 1 год назад
RJ music
1,08 тыс. подписчиков
8 622 просмотра · 1 год назад
Use Earphones for the best experience 🎧🎧 ✏️This is not an official video. ✏️All credit goes to original artist. 💙Song - Rawatanna epa ( රවටන්න එපා) 💙Artist -  Romesh Sugathapala 💙Lyrics - Sajith akmeemana 💙Present by - @RJmusic686 💙Lyrics ආදරයෙන් මා මිදී ඈතට යන්නම් යළිත් වෙන්න බෑ පෙම්වතා මා රවටමින් ඔයා ගෙන ආ කඳුලැල් රිදුම් සුව නොවේ දිවිතුරා අහස සේ පෙම් කළේ ඔබ නොවේ මම තමයි ආදරේ කලේ රවටන්න එපා පෙම් හිතක් කිසිදිනේ ඔබ දන්නෙ නෑ කඳුළු බිඳුවක අගේ මට උන්නේ ඔබ පමණි මේ දිවිතලේ හැර ගියද නෙතු සෙව්වේ ඔබමයි ප්‍රියේ අදහන්න බෑ නේ රංගනය ඔබගේ කෙලෙසද රිදුම් මා දරාගන්නේ ඔබ කියපු සැමදේම ඉර හඳක විලසේ විශ්වාස කෙරුවේ ආදරේ නිසානේ සිතේ මා වේදනාවන් තබාගෙන කල් ගෙවන්නම් ඔබේ සතුට මාගේ සතුට වේ රවටන්න එපා පෙම් හිතක් // නොමැරී මැරෙන්නේ හැමදාම මමනේ සිහිවෙලා ආයේ ඉවසන්න බෑනේ ඔබ දකින සිහිනයේ මට දකිනු බෑනේ මගේ කඳුළු මැද්දෙ මා තනි උනානේ සිතේ මා වේදනාවන් තබාගෙන කල් ගෙවන්නම් ඔබේ සතුට මාගේ සතුට වේ රවටන්න එපා පෙම් හිතක් // #Rawatannaepapemhithaka #Slowedandreverb #song #sinhalasong #manopara #Sadmusic #newsinhalasong #viralsong #Romeshasugathapalasong 📌️This version was not created for the purpose of making money or distorting it. The main purpose is to bring the old songs that are lost from the new generation to the new generation as a different kind of creation. 💙Thanks for watching. 💙Dont forget to drop like and subscribe.