Перейти к содержимому

භවෙන් භවේ.... අපි|Bawen Bawe Api|Official Music

Felt it

0:00 / 0:00

භවෙන් භවේ.... අපි|Bawen Bawe Api|Official Music

182 просмотра · 9 дн. назад
Felt it
72 подписчика
182 просмотра · 9 дн. назад
Lyrics මාත් ඔබ ළඟ ඔබත් මා ළඟ දෙනෙත් එකිනෙක හමුවෙලා...... හමුව යන බව නොදැන නොදැනිම දෑත් යදමින් පැටලිලා..... ආදරෙන් සිත් යාවෙලා.... ආදරෙන් සිත් යාවෙලා.... මාත් ඔබ ළඟ ඔබත් මා ළඟ දෙනෙත් එකිනෙක හමුවෙලා.... භවෙන් භවේ.... අපි පෙම් පිරූ... සෙනෙහෙ සිත් අදින් පසු නෑ හමුවෙනා...... මල් කැකුළු පර වී වැටෙයි හැම ලෝක සත්‍යය මතුවනා... ලෝක සත්‍යය මතුවනා... මාත් ඔබ ළඟ ඔබත් මා ළඟ දෙනෙත් එකිනෙක හමුවෙලා.... දුර ගියත් නුඹ සිත හඬයි මගෙ ඔබව මතකයේ ඉන්නකම් සිත හැදූ මගෙ පුංචි කුමරිට ආදරෙයි මං ආදරෙයි..... ආදරෙයි මං ආදරෙයි..... බෝසතුන් හැර ගියා නේ... ඒ යසෝදරාවන් තනිකරන් මාත් එහෙමයි යන්නෙ හැරදා......... මගේ සතුටට ඉඩ තබන් මතු දිනක එක් වන්න පතමින් පින් කරමු අපි රත්තරන් පින් කරමු අපි රත්තරන් මාත් ඔබ ළඟ ඔබත් මා ළඟ දෙනෙත් එකිනෙක හමුවෙලා.... ආදරෙන් සිත් යාවෙලා.... ආදරෙන් සිත් යාවෙලා.... Copyright © Felt it (Nishantha Dissanayake ) 2026