Перейти к содержимому

C-Section and my baby's Birth story සිසේරියන් සැත්කම මොන වගේ අත්දැකීමක්ද?

Thara's Diary

0:00 / 0:00

C-Section and my baby's Birth story සිසේරියන් සැත්කම මොන වගේ අත්දැකීමක්ද?

44 954 просмотра · 5 лет назад
Thara's Diary
7,59 тыс. подписчиков
44 954 просмотра · 5 лет назад
ආයුබෝවන්,සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම.... අද මම ඔයාලත් එක්ක බෙදා ගන්නේ මගේ පුංචි පුතා අපි ලගට ආපු දවසේ අත්දැකීම...මට කරපු සිසේරියන් සැත්කම මොන විදිහද,ඒ කැක්කුම් මට දැනුනේ මොන විදිහටද කියන එක ගැන සම්පූර්ණ විස්තරයක් මං ඔයාලා එක්ක මේ වීඩියෝවෙන් බෙදාගන්නවා.මං හිතනවා මගේ ජීවිතේ මට මුල්මවතාවට ලැබුන මේ අත්දැකීම හෙටදවසේ තවත් අම්මා කෙනෙක් විදීවි.ඒක මොන වගේද මොන විදිහටද සිද්ධ වෙන්නේ කියන එක දැනගන්න ඔයාලත් කැමති වේවි කියලා.ඉතින් මේ විඩීයෝ එකට කැමති නම් ලයික් කරන්න.කමෙන්ට් එකක් ලියලා අදහස් බෙදා ගන්න.ඒ වගේම තව කෙනෙක්ට දකින්න ශෙයා කරන්න.අමතක කරන්න එපා රතු පාට සබ්ස්ක්‍රයිබ් බට්න් එකත් ඔබලම විඩීයෝ එක බලන්න...❤️