ලයිට් කණුත් කඩාගෙන ගිය සිමෙන්ති ලොරිය | අනතුර ඩබල් වුණ හැටි කැමරාවේ... | Ada Derana
Ada Derana
0:00 / 0:00
ලයිට් කණුත් කඩාගෙන ගිය සිමෙන්ති ලොරිය | අනතුර ඩබල් වුණ හැටි කැමරාවේ... | Ada Derana
35 491 просмотр · 12 дней назад
Ada Derana
3,92 млн подписчиков
35 491 просмотр · 12 дней назад
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
ලයිට් කණුත් කඩාගෙන ගිය සිමෙන්ති ලොරිය
අනතුර ඩබල් වුණ හැටි කැමරාවේ...
කන්තලේ ප්‍රාදේශීය සභාව අසලදී ගෑස් පටවා නවතා තිබු ලොරි රථයක ත්‍රිකුණාමලය දෙස සිට පැමිණි සිමෙන්ති ලොරියක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබුණි.
අනතුරින් සිමෙන්ති ලොරිය මාර්ගය අසල වූ නිවසක බිත්තියක් කඩාගෙන විදුලි රැහැන් කණුවකද ගැටී තිබේ.
එම අවස්ථාවේදී විදුලි කණුව මාර්ගයේ ගමන් කරමින් තිබූ මාළු ලොරියක් මතට හා බස් රථයක් මතට කඩා වැටී තිබුණි.
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews