තෙත් වෙලා😂🏏 | Api Gullo Podcast l Episode 09
Gullo
0:00 / 0:00
තෙත් වෙලා😂🏏 | Api Gullo Podcast l Episode 09
93 просмотра · 6 дн. назад
Gullo
112 подписчиков
93 просмотра · 6 дн. назад
🏏😂 ක්රිකට් කිව්වම අපිටත් ටිකක් තෙත් වෙනවා!
මේ පාර GULLO එකෙන් කතා කරන්නේ අපේ රටේ හැමෝටම ලේසියෙන්ම කතා කරන්න පුළුවන් මාතෘකාවක් ගැන — CRICKET!😂🔥
ක්රිකට් උණ, අපේ ක්රිකට් මතක, පිස්සු ෆෑන්ලා, මැච් බලද්දි වෙන දේවල් සහ ක්රිකට් එක්ක බැඳුණු එක එක ආතල් කතා එක්ක මේ episode එක පුරාම හිනා වෙන්න ලෑස්ති වෙන්න!
මැච් එක දිනුවත් අවුල්, පැරදුණත් අවුල්… හැබැයි GULLO එකේ නම් ආතල් එක අඩුවක් නෑ! 🤣
🎙️ මේ තමයි GULLO — තෙත් වෙලා!
😂 Video එක බලලා හිනා ගියා නම් LIKE එකක් දාන්න.
💬 ඔයාගේ funniest cricket story එක COMMENT කරන්න.
🔔 GULLO Subscribe කරලා ඊළඟ episode එකත් එක්ක එකතු වෙන්න!
#GULLO #Cricket #SinhalaPodcast