PSR Academy හරහා මට දෙන්න පුළුවන් හොඳම ටික මෙන්න!
PSR Vlog
0:00 / 0:00
PSR Academy හරහා මට දෙන්න පුළුවන් හොඳම ටික මෙන්න!
6 223 просмотра · 6 дн. назад
PSR Vlog
37,2 тыс. подписчиков
6 223 просмотра · 6 дн. назад
මම PSR Academy හරහා course එකක් විදියට උගන්වන්නේ BIT degree එක විතරක් වුණාට මගෙන් software industry එකට අලුතින් එන generation වෙනුවෙන් වෙන සේවය එතනින් නවතින්නේ නෑ… මට පුළුවන් කාලයක් වෙනකම් ඒ සේවය විවිධ ආකාරවලින් මම ලබාදෙනවා… මේ වීඩියෝ එක සහ හෙට (10th October) උදේ 10ට PSR Academy Inauguration Ceremony එක බලන්න… හිතාගන්න බැරි වෙනසක් අහන්න දකින්න ලැබෙයි!
PSR Academy Inauguration Ceremony Zoom Link:
https://us06web.zoom.us/j/85746392470...
PSR Academy: / @psracademy5555
Freelancers Community Sri Lanka: / 9206491692762428
Email: srimal.blog@gmail.com
LinkedIn: / prasadsrimal
Follow and Contact on Facebook: / psrvlog5555
#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala