Перейти к содержимому

කාගම සිරිනන්ද ස්වාමින්වහන්සේ පිළිගත් හබරණ මිනිස්සු! /කගම සිරිනන්ද හිමි/kagama siridamma himi

Meth sith dahana

0:00 / 0:00

කාගම සිරිනන්ද ස්වාමින්වහන්සේ පිළිගත් හබරණ මිනිස්සු! /කගම සිරිනන්ද හිමි/kagama siridamma himi

377 просмотров · 6 дней назад
Meth sith dahana
9,73 тыс. подписчиков
377 просмотров · 6 дней назад
හබරණ මොරගස්වැව ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය හිරිවඩුන්නේ විමලධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ ආරාධනාවෙන් ගල්කිරියාගම ශ්‍රී සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිවිධ හමුදා ධර්ම උපදේශක, ශාස්ත්‍රපති අතිපූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකල ධර්ම දේශනාව ​හබරණ මොරගස්වැව ශ්‍රී විමලාරාම විහාරස්ථානයේදී 2026.09.12 වන දින සාර්ථකව අවසන් විය. ​මෙම පින්කම සඳහා ප්‍රධාන දායකත්වය දැරූ "YASHEN SUPPLIES & HARDWARE" අධිපති රොෂාන් මහතා ඇතුළු උවැසි උවැසියන් සැමටත්, සම්බන්ධ වූ සියලුම දෙනාට පුන්‍යානුමෝදනා.. ​#DharmaDeshana #Buddhism #Habarana #KagamaSirinandaHimi