Перейти к содержимому

ශුධාත්මෙනි මම සූදානම් | Shudathmeni Mama Soodanam | Sinhala Geethika - Cover

Sinhala Geethika Covers

0:00 / 0:00

ශුධාත්මෙනි මම සූදානම් | Shudathmeni Mama Soodanam | Sinhala Geethika - Cover

3 347 просмотров · 2 мес. назад
Sinhala Geethika Covers
14,5 тыс. подписчиков
3 347 просмотров · 2 мес. назад
මගේ Sinhala Geethika Covers YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනිමි! ඔබගේ දෛනික යාච්ඤා ජීවිතයට මෙම ගීතිකා ආශිර්වාදයක් වනු ඇතැයි මම විශ්වාස කරනව♥️ නාලිකාවට සහයෝගය දැක්වීමට සහ මෙම බලාපොරොත්තුවේ පණිවිඩ තවදුරටත් පතුරුවා හැරීමට අපට උදව් කිරීමට Like, Share සහ Subscribe කිරීමට අමතක නොකරන්න. දෙවියන් වහන්සේ ඔබ සැමට ආශීර්වාද කරණ සේක්වා ♥️ 🙏 Welcome to my channel! I share soulful Sinhala gospel covers and worship songs to bring you closer to God's presence. Whether you are looking for morning prayer music or quiet time worship, I hope these songs bless your soul. Support the channel and help us spread these messages of hope further. God Bless You All ♥️ 🙏 Lyrics _ ශුධාත්මෙනි මම සූදානම් පුරවාන් මා හද ප්‍රේමයෙන් ශුධාත්මෙනි මම සූදානම් පුරවාන් මා හද ප්‍රේමයෙන් සැමට වඩා ඔබ වෙතටා සවි දෙනුවා ලංවෙන්ටා සැමට වඩා ඔබ වෙතටා සවි දෙනුවා ලංවෙන්ටා #SinhalaGeethika #worshipcovers #Geethika #kithunugee #kithunugeethika #sinhalachristiansong #sinhalachristiansongs #sinhalagospelsongs #sinhalahymns