Перейти к содержимому

රේන් ලිලී පැළයක් නිවැරදිව Repot කරන විදිය | 🌸 How to Repot Rain Lilies | Calm ASMR Gardening🪴

Aura Flowers

0:00 / 0:00

රේන් ලිලී පැළයක් නිවැරදිව Repot කරන විදිය | 🌸 How to Repot Rain Lilies | Calm ASMR Gardening🪴

16 728 просмотров · 6 дней назад
Aura Flowers
710 подписчиков
16 728 просмотров · 6 дней назад
රේන් ලිලී පැළයක මල් පිපීම අඩුවීමට සහ පැළයේ වර්ධනය බාලවීමට ප්‍රධානම හේතුවක් තමයි කාලයක් තිස්සේ එකම පෝච්චියේ තිබීම නිසා පසේ පෝෂණය නැතිවීම. මෙම වීඩියෝවෙන් රේන් ලිලී පැළයක් නිවැරදිව Repot කරන ආකාරය, පස් මිශ්‍රණය සකස් කරගන්නා ආකාරය සහ නැවත මල් ගොඩක් ලබාගන්නා සරල රහස් සන්සුන් ASMR ශබ්ද සහ ලිහිල් සංගීතය සමඟ පැහැදිලි කර දෙයි.🍃 Rain lily care and repotting is essential to trigger heavy blooming. When rain lilies stay in the same pot for too long, soil nutrients get depleted and bulb root binding prevents flowering. In this video, we show a step-by-step relaxed rain lily repotting tutorial with calm ASMR gardening sounds, natural soil mix ideas, and flowering tips for home gardens.🪴 ඔබේ ගෙවත්තේ ඇති රේන් ලිලී සහ අනෙකුත් මල් පැළ සාර්ථකව නඩත්තු කිරීමට මේ උපදෙස් අදම අත්හදා බලන්න.ඇන්තූරියම්, රේන් ලිලී සහ විසිතුරු මල් පැල වගාවේ සියලු රහස් දැනගන්න Aura Flowers channel එක subscribe කරල තියාගන්න. 🌸🌿 🌐 Connect With Us: Facebook Page: [   / 1umyq8zpiu   ] #rainlilycare #රේන්ලිලී #rainlilyflower #gardeningtipssinhala #malwagawa