ගෙදර හදපු සුපිරි කොත්තුව + 2 Egg Samosa || FOOD VIDEO || ASMR || 17 || SRI LANKA 🇱🇰
ASIYA BRO
0:00 / 0:00
ගෙදර හදපු සුපිරි කොත්තුව + 2 Egg Samosa || FOOD VIDEO || ASMR || 17 || SRI LANKA 🇱🇰
411 просмотров · 1 мес. назад
ASIYA BRO
371 подписчик
411 просмотров · 1 мес. назад
#asmr #foodie #eating #ASIYABRO #streetfood #trending #vairalvideo #srilanka #kandy #1million #subscribe #yt #foodlover #contentcreator
#ytshorts #trendingvideo
Hello everyone 👋
🍗🔥 Homemade Crispy Chicken & Sausage Kottu + 2 Egg Samosa
අද ගෙදරම හදාගත්තේ FINAGLE Kottu Roti දාලා, Frozen Foods වලින් ගත්ත Crispy Chicken එකත් එක්ක හදපු spicy & crispy Chicken + Sausage Kottu එකක්. 😋🔥
මුලින්ම pan එකට තෙල් ටිකක් දාලා Crispy Chicken එක golden & crispy වෙනකම් හොඳට fry කරගත්තා. 🍗✨
ඊට පස්සේ ඒකට sausages ටිකත් දාලා ටිකක් crispy වෙන්න බැදගත්තා.
ඊළඟට onions, chillies,Tomato Sauce සහ මට කැමති spices ටික දාලා හොඳ සුවඳක් එනකම් fry කරලා, FINAGLE Kottu Roti එකතු කරගත්තා. 🔥
හොඳට mix කරගෙන crispy chicken & sausage ටිකත් ආයෙත් දාලා, හැම දෙයක්ම හොඳට combine වෙනකම් kottu එක ගැහුවා. 🍳🌶️
අන්තිමට Egg Samosa 2ක් crispy වෙන්න fry කරගෙන මේ කෑම එකටම එකතු කරගත්තා. 🥟🔥
ඒක තමයි අදගේ Homemade Crispy Chicken & Sausage Kottu + 2 Egg Samosa! ❤️🔥
Simple ingredients + crispy chicken + FINAGLE Kottu Roti = 🔥🔥🔥
ඔයාලත් මේ වගේ combination එකක් try කරලා බලන්න! 😍
YT - / @asplk-109
FB - / 1btq6xwy1w
TIKTOK -
https://www.tiktok.com/@mr.asiya.bro?...
• Video Editor - Asiya Bro
°•° Respected - Praveen Kulathunga ,
Thank you for your valuable advice & ideas 💯🫂❤️".....°•°
× Thanks to my all friends for the support.....
Much love & respect ❤️
• Home Town - Kandy
• Whatsapp - 072-2901738
👉 Like කරන්න ❤️
👉 Comment එකක් දාන්න 💬
👉 Subscribe කරන්න 🔔
👉 Follow කරන්න 👋
•More Food ASMR videos coming soon 🎧🍔