දවසම එළියේ ගෙවපු busy day එක♥️✨|ඇයි මෙච්චර Busy💁♀️|Temple🙏🏿|shopping🛒🛍️|beach🏖️|sri lanka🇱🇰|vlogger
Vlogs_with Thili♥️
0:00 / 0:00
දවසම එළියේ ගෙවපු busy day එක♥️✨|ඇයි මෙච්චර Busy💁♀️|Temple🙏🏿|shopping🛒🛍️|beach🏖️|sri lanka🇱🇰|vlogger
194 просмотра · 2 недели назад
Vlogs_with Thili♥️
635 подписчиков
194 просмотра · 2 недели назад
අද vlog එකෙන් ඔයාලත් එක්ක මගේ ලස්සන දවසක් share කරගන්නවා ❤️✨
උදෙන්ම පන්සල් ගිහින් දවස පටන් ගත්තේ හිතට ලොකු සැනසීමක් එක්ක. 🙏🌸
ඊට පස්සේ ගෙදර ඇවිත් අල්මාරියත් අස් කරලා, පල්ලියටත් ගිහින්, shopping වගේම grocery shopping එකත් කරගත්තා. 🛍️🛒
දවසේ ලස්සනම කොටස තමයි හවස family එකත් එක්ක beach එකට ගිහින් සතුටින් කාලය ගත කරපු එක. 🌊🌅❤️
විශේෂ දෙයක් නොවුනත්, ආදරණීය මිනිස්සු එක්ක සරලව ගෙවුණු මේ වගේ දවස් තමයි ජීවිතේ ලස්සනම මතක වෙන්නේ. 🥰
ඔයාලත් මගේ මේ ලස්සන දවසත් එක්ක එකතු වෙලා vlog එක අවසානය වෙනකම් බලන්න. ❤️
Like 👍 | Comment 💬 | Share 📲 | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා🙅🏼♀️🥰
Thank you so much for watching! ❤️🌸
#VlogsWithThili #DayInMyLife #SriLankanVlog #TempleVlog #ShoppingVlog #BeachDay #FamilyTime #DailyVlog #LifestyleVlog #SriLankaVlogs