Aloke Pathura.. Sisira Senarathne
chamini kannangara
0:00 / 0:00
Aloke Pathura.. Sisira Senarathne
408 154 просмотра · 13 лет назад
chamini kannangara
2,96 тыс. подписчиков
408 154 просмотра · 13 лет назад
ආලෝකේ පතූරා මුළු ලෝකේ ඔපලා
චන්ද්‍රා භෙමින් එයි නැගි
ලොව මිහිර නොබලා රස සිහින පෙනීලා
මගේ මැණික සුවසේ නිදී...
කොවුලන්ගේ මුධු ගීත
සුලගින් ගෙනා සීත
සුවදායකයි රෑ මෙහි
සියතුන් හඬන්නේ
මොණරුන් රඟන්නේ
නෑ ඔවුනුත් නිදියාගනී
කොඳ මල් සිනාසේ
විල් නිල් ජලාශේ
රණ හංසයෝ පීනති
සඳකැන් බිබී නැහැවෙති
කිංකිණි නොසෙල්වා
නටමින් වරෙල්ලා
සුර කෙල්ලනෙ ඈ නිදී
මගේ මැණික සුවසේ නිදී...