Adare Mathake Thiya (ආදරේ මතකේ තියා) | Kasun & Meena | Slowed And Reverb | HirU MusiC
HirU MusiC
0:00 / 0:00
Adare Mathake Thiya (ආදරේ මතකේ තියා) | Kasun & Meena | Slowed And Reverb | HirU MusiC
567 просмотров · 3 недели назад
HirU MusiC
1,23 тыс. подписчиков
567 просмотров · 3 недели назад
Adare Mathake Thiya (ආදරේ මතකේ තියා) | Adare Suwada Aran Drama Theme Song | Kasun & Meena
Slowed And Reverb - HirU MusiC 🤍✨
Please use earphones for the best experience.🍃
Artist - Kasun Chamikara | Meena Prasadini
Music - Dulip Mirando
Lyrics - Malki Wijemanne
සිරස TV නාලිකාවේ විකාශය වූ 'ආදරේ සුවඳ අරන්' නාට්‍යයේ එන මෙම ගීතය රසික රසිකාවියන් බෙහෙවින් වැළඳ ගත් ලස්සනම ලස්සන ආදර ගීතයකි.🤍✨
Lyrics : ✨
(හේ. හේ. හා. හා. හා.....)
ආදරේ මතකේ තියා
සුමුදුරෙන් ඈතට උනා
හිත පුරා දුක් වේදනා
මා දවා රිදවා ගියා
ජීවිතේ මට දුන් නිසා
මං ඉන්නේ එනකල් බලා
අපි අපේමයි සෑමදා
ඉන්න සතුටින් ඔයා
(හේ. හේ. හා. හා. හා.....)
මගේම වෙලා
හිටිය නිසා
හුරතලේ පෙන්නා
තරහ වෙලා
ගියත් ඔයා
මතකයේ රැඳුණා
ආදරේ මං නෑ කියා
හිතුවේ කොහොමද ඔයා
වේදනා සඟවා තියා
ජීවිතේ ගෙවුණා
කොහේ හෝ සතුටින් කියා
ඉන්නවා දැණුනා
(හේ. හේ. හා. හා. හා.....)
කඳුළු වෙලා
දුක ගැලුවා
තනිවුනා සිතුණා
ඔහුගේ වෙලා
යයි කියලා
හදවතින් දැවුනා
මා ගෙනා පින් වැඩි නිසා
මට ඔයා හිමි වුනා
වේදනා හැංඟී ගියා
ජීවිතේ පිරුණා
ඉපදෙනා භවයන් පුරා
මං ලඟින් ඉන්නවා
ආදරේ මතකේ තියා
සුමුදුරෙන් ඈතට උනා
හිත පුරා දුක් වේදනා
මා දවා රිදවා ගියා
ජීවිතේ මට දුන් නිසා
මං ඉන්නේ එනකල් බලා
අපි අපේමයි සෑමදා
ඉන්න සතුටින් ඔයා
(හා.හා.හා)
(ආදරේ.. සුවඳ අරන්)
All credit of this song goes to its original owner
Ⓒ︎ Copyright disclaimer
Copyright disclaimer under section 107 of the copyright atc 1976 allowance is made for "Fair use" for puposes. All copyright of this work is the property of the respective owners and is use solely for the purpose of promotion and does not constitute a copyright infringement.
#manoparakata #manoparakatasindu #slowedandreverb #mindrelaxing #aluthsindu #slowedsinhalasongs #trending #sinhalasong #olssongslowed #newsong #mindrelaxingsongs #hearttouching #clamsoup #clam #breakupsong #officialmusicvideo #officiallyricsvideo #tiktoktrending #2000sinhalasong #romanticsong #lassanasindu #oldsong #SinhalaViralSongsCollection #SinhalaTrendingSongsCollection #BestSinhalaSongsCollection #SinhalaViralSongsCollection #SinhalaTrendingSongsCollection #BestSinhalaSongsCollection #SinhalaSongs2024 #NewSinhalaSongsCollection #Songs
#mindrelaxingsongssinhala #bestsinhalasongcollection #dakalawatena #Coversinhala #lassnasindu #aluthsindu #sinhalasong #sinhalasongs #Slowedandreverb #SlowedandReverbSongssinhala #coversongs #dawasakewi #SlowedandReverbsinhala #Slowedandreverb #Lovesongs #songs #sinhalanewsongs #sinhalasongs #2023songs #romanticlovemusic #lovesongs #romanticsongs #lovesong #hindisong #hindisongs #hearttouching #hearttouchingsong #whtsappstatus #tiktok #tiktoksong #manoparakata #manoparakatasindu #SinhalaSong #awasane #mannubenethmanemainnam #nethmanema #desedurin #ahimiedesa #mwila #dilubeats #dilubeatssongs
#manoparakata #manoparakatasindu #slowedandreverb #mindrelaxing #aluthsindu #slowedsinhalasongs #trending #sinhalasong #olssongslowed #newsong #mindrelaxingsongs #hearttouching #clamsoup #clam #breakupsong #officialmusicvideo #officallyricsvideo #tiktoktrending #2000sinhalasong #romanticsong #lassanasindu #oldsong #lovesongs #slowedreverbsongcollection #songscollection #nonstopsinhala #2026newsongongcollection #newplaylist #slowedreverbcollection #lovesinhalasongs #srilanka #srilanka #fyp #foryourpage #slowedand #sinhalasongnew #manoparakatasindutikak #youtubetrending #newsinhala #slowedrev #mannubemada #durinhidamaa #mageaspiyenathura #dukanethiadarayak #ansathuunath #mannubemadaslowedrinhidamaaslowed #mageaspiyenathuraslowed #dukanethiadarayakslowed #ansathuunathslowed #sinhalalyricsslowedreverb #lyricssongs #hearttouchingsongs #hearttouchingsongcollection #sadsongcollection #sadsong #heartbroken #sadsongnew #sadsinhalasongs #retathaniyamaahanna #retathaniyamaahannasindu #sindutikak #aluthsinduslowed #slowedsindu #sadsinhalaslowed #mindrelaxingmusic #fypシ゚viral #sadvibes #sadvibesstory #slowedvibe #slowbeatsindu #slowsongs #slowversionsong #viralsongsinhala #sinhalanonstop #slowedreverbnonstop #slowedandreverb, #slowedreverb, #slowedtoperfection, #slowedandreverbsongs, #slowedreverbstatus, #nightdrivesongs, #chillvibes, #lofislowedreverb, #aestheticslowedreverb, #midnightvibes, #depressiontherepeated, #feelinglonelysongs, #studymusicslowed, #viralslowedsongs, #tiktokviralslowedreverb, #instagramreeltrendingsong, #bestslowedreverbsongs, #8daudioslowedreverb, #sinhalaslowedandreverb, #sinhalaslowedsongs, #sinhalasongsslowedreverb, #newsinhalaslowedreverb, #sinhalastatusvideo