Перейти к содержимому

මගෙ සිහිනය මට දකින්න 🌸විශාරද නන්දා මාලනී මහත්මියට උපහාරයක් වේවා…!

🎵 ගී සිතුවම් | Gee Sithuwam

0:00 / 0:00

මගෙ සිහිනය මට දකින්න 🌸විශාරද නන්දා මාලනී මහත්මියට උපහාරයක් වේවා…!

3 953 просмотра · 2 недели назад
🎵 ගී සිතුවම් | Gee Sithuwam
961 подписчик
3 953 просмотра · 2 недели назад
#song #musicvideo #artist #music #oldsong #සින්දු #coversong #trending #සිංහලසිංදු #love මගෙ සිහිනය මට දකින්න 🌸 විශාරද නන්දා මාලනී මහත්මියට උපහාරයක් වේවා…! ගායනය: ආචාර්ය නන්දා මාලනී පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය: සරත් දසනායක මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගෙ සිහිනෙන්‌ මා මුදන්න ළං නොවන්න මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගෙ සිහිනෙන්‌ මා මුදන්න ළං නොවන්න සඳැස්‌ විදා මොණරු නටති මේඝ වලා පාවේ වලා වැලෙන්‌ ගෙලේ වැටි මලිගිය මල්‌ මාලේ සහ ගුම්‌ බිඟු පේලී සැදී නගත මධුර නාදේ මල්‌ ගොමු තුළ නිල්‌ පලුදළ යහන්‌ නිබඳ සෑදේ මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගෙ සිහිනෙන්‌ මා මුදන්න ළං නොවන්න ලවන්‌ ඔඩම තුඩ තබමින්‌ බොත රස මධු පානේ සුරත්‌ සහන්‌ එළි දැල්වේ දෙනුවන්‌ මිණි පානේ ලඹ තුන්සපු දුනුකේ මැද පිපුණු එකම යායේ ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල්‌ හඳ පානේ මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගෙ සිහිනෙන්‌ මා මුදන්න ළං නොවන්න.. ළං නොවන්න.. ළං නොවන්න.. ළං නොවන්න.. ළං නොවන්න.. ළං නොවන්න.... මෙම ගීපද සැබෑ අයිතිකරුවන් සතුවන අතර රසාස්වාදය පිණිස පමණක් නිර්මාණය කරන ලද්දක් බව සලකන්න.