Перейти к содержимому

#periods නැවතුණා (ආර්තව හරණය) කියන්නේ, ගැහැණියකගේ #female ලිංගික ජීවිතයේ #life අවසානය ද?

Dr. Noel Knows

0:00 / 0:00

#periods නැවතුණා (ආර්තව හරණය) කියන්නේ, ගැහැණියකගේ #female ලිංගික ජීවිතයේ #life අවසානය ද?

19 404 просмотра · 1 г. назад
Dr. Noel Knows
19,2 тыс. подписчиков
19 404 просмотра · 1 г. назад
ගැහුණු දරුවෙකු ලෙස ඉපිද යොවුන් වියට එළැඹි පසු ඇරඹෙන ආර්ථවය ඇය වයස අවුරුදු 50 පමණ වන විට නැවතීයයි. කිසිවෙකුත් කතා නොකරන, එයට මුහුණ දෙන කාන්තාව පවා ඇතැම් විට සඟවාගෙනම ගෙවා දමන ආර්තව හරණය පිළිබඳව මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරේ. ආර්තව හරණය එහෙමත් නැත්නම්, #menopause කියන්නේ මොකක් ද? ඊස්ට්‍රජන් #estrogen සහ ප්‍රොජෙස්ටරෝන් #progesterone යන ලිංගික හෝර්මෝන #hormones අඩුවීම නිසා කාන්තාවකට ශාරීරිකව මෙන්ම ඇතිවන මානසික ද ඇතිවන ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ. ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් යන හෝර්මෝන පිටතින් ලබාගත හැකි ද? එලෙස හෝර්මෝන ලබා ගැනී‍මෙන් කාන්තාවන්ට ඇතිවන වාසි මොනව ද? ආර්ථව හරණය වූ සෑම කාන්තාවක්ම හෝර්මෝන ලබා ගත යුතු ද? එසේත් නෙමැති නම් එය ලබා ගත යුත්තේ කුමන කාන්තාවන් ද? අදී කරුණු සඳහා මෙම #podcast තුළදී පිළිතුරු ලබා දෙයි. ඒවගේම හෝර්මෝන ප්‍රතිකර්ම නිසා පිළිකා අවදානම වගේ අතුරු ආබාධ ඇති වනවයා යැයි සමාජයේ ඇති මතය ඇත්තක් ද? ඒ පිළිබඳවත් මෙහිදී දීර්ඝව සාකච්ඡා කරයි. තවද ආර්ථව හරණයෙන් පසු හෝර්මෝන ප්‍රතිකර්මය සිදු කළ නොහැක්කේ කාට ද? ජීවන රටා‍වේ වෙනස්කම් තුළින් මේ කාලයේ ඇතිවන ප්‍රශ්නවලට විසඳුම් ලබාගත හැකි ආකාරය සම්බන්ධව ද දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් අන්තර්ගතයි. එකිනෙකාගෙන එකිනෙකාට වෙනස් වන ආර්තව හරණයත් සමග ඇතිවන වෙනසක්කම් සිද කළ යුතු ප්‍රතිකර්ම මෙන්ම මෙම podcast නැරඹීමෙන් ආර්තව හරණයට පෙරම සිටම එකී කාලයේ ඇති වන වෙනස්කම් පිළිබඳ අවබෝධයක් ලබා ගෙන එයට සූදානම් වීමෙන් ඕනෑම කාන්තාවකට ජවසම්න්න සතුටුදායක ජීවිතයක් ගත කිරීමට අවස්ථාවන උදාවනු ඇති. #viralvideo #video #shorts