Перейти к содержимому

Panda Baby සෙනෙහසේ කතාබහ - Episode 08

Panda Baby සෙනෙහසේ කතාබහ

0:00 / 0:00

Panda Baby සෙනෙහසේ කතාබහ - Episode 08

1 048 просмотров · 10 дней назад
Panda Baby සෙනෙහසේ කතාබහ
332 подписчика
1 048 просмотров · 10 дней назад
Screen time එක දරුවෙකුගේ වර්ධනයට බලපාන්නේ කොහොමද, screen එකට වැඩිපුර හුරු වූ දරුවෙකු සෙමින් වුවත් බාහිර ලෝකයේ ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ කරගන්නේ කොහොමද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. ඩිජිටල් අවකාශය සහ දරුවාගේ සැබෑ ලෝකයේ අත්දැකීම් අතර සමබරතාවයක් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳව වැදගත් කරුණු රැසක් සාකච්ඡා කිරීමට හෙද නිලධාරිනී ඉනෝකා විජේරත්න මහත්මිය Panda Baby සෙනෙහසේ කතාබහ සමඟින් එකතු වුණා. Today, managing children’s screen time has become a common challenge for many parents. It is important to understand how screen time can affect a child’s development and how parents can gradually help children who have become too comfortable with screens reconnect with activities and experiences in the real world. In this episode of Panda Baby සෙනෙහසේ කතාබහ, we discuss how parents can create a healthy balance between the digital world and a child’s real-life experiences with Nursing Officer Inoka Wijerathne. Join Panda Baby සෙනෙහසේ කතාබහ for an honest and meaningful conversation on motherhood, parenting, and raising responsible children. #PandaBaby #PandaBabyසෙනෙහසේකතාබහ #ScreenTime #ScreenTimeForKids #ParentingTips #PositiveParenting #ChildDevelopment #DigitalParenting #HealthyScreenTime #ParentingSriLanka #SriLankanParents #ChildhoodDevelopment #MindfulParenting #RaisingKids #ParentingJourney