Перейти к содержимому

Deweni Amma දෙවෙනි අම්මා I Karaoke කැරොකේ I Shanudhri Priyasadh ශනුද්‍රි ප්‍රියසාද්

Sinhala කැරොකේ

0:00 / 0:00

Deweni Amma දෙවෙනි අම්මා I Karaoke කැරොකේ I Shanudhri Priyasadh ශනුද්‍රි ප්‍රියසාද්

249 894 просмотра · 4 г. назад
Sinhala කැරොකේ
15,7 тыс. подписчиков
249 894 просмотра · 4 г. назад
For Original Song -    • Dewani Amma - Shanudrie | දෙවෙනි අම්මා   #Deweni_Amma_දෙවෙනි_අම්මා ගායනය - ශනුද්‍රි ප්‍රියසාද් ගී පද - නිසල් ගමගේ ගී තනු - දිනේෂ් ගමගේ, ලහිරු පෙරේරා, නිසල් ගමගේ සංගීතය - තමිඳු ධනංජය මා ගාවින් සෙවණැල්ලක් වාගේ ඇවිදින් පියඹා යන්න යනවා වාගේ මොහොතින් මොහොතක් ගෙවී කාලේ දිනයක් ඇවිදින් අතගන්න කුමරාගේ සුබ පැතුම් ආදරෙන් පුදමි මං ආදරෙන් දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ// හිනැහෙන හඩ රැව්දී ගේනා දඟකාරකම් මං පානා නුඹේ අඩුවට පාලුවේ වාගේ එළඹෙන හෙට මොහොතක් පාසා හිනැහී හිඳින්න පායා ඔබ කුමරුන්ගේ තුරුලේ හිරුගේ ලොවේ පායා සද සීතලෙන් නාවා ගොරවන්න සිහිනෙන් ඒ ලෝකේ අපි ආදරෙන් උන්නා වාගේ හෙටත් ඉන්නා බව මං දනී ඔබ ඒ ලෝකේ සුබ පැතුම් ආදරෙන් පුදමි මං ආදරෙන් දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ //