Перейти к содержимому

#karaoke ¶ එක දවසක අවසන් වෙනවා _ එච්. ආර්. ජෝතිපාල l Eka Dawasaka Awasan Wenawa _ H R Jothipala

Lalith's Music Chamber

0:00 / 0:00

#karaoke ¶ එක දවසක අවසන් වෙනවා _ එච්. ආර්. ජෝතිපාල l Eka Dawasaka Awasan Wenawa _ H R Jothipala

528 просмотров · 3 месяца назад
Lalith's Music Chamber
7,98 тыс. подписчиков
528 просмотров · 3 месяца назад
එච් ආර් ජෝතිපාල ගීත සහ කැරෝකේ සඳහා මේ ලින්ක් එකෙන් යන්න. https://bit.ly/Jothipala 👍,✍️, subscribe & share සමගින් අපට සහය වීම පිළිබඳව ඔබට ස්තුතියි. Thank you for supporting us with 👍,✍️, subscribe & share.❤️❤️❤️🙏🙏🙏 එක දවසක අවසන් වෙනවා l Eka Dawasaka Awasan Wenawa kARAOKENew :    • #karaoke New ¶ එක දවසක අවසන් වෙනවා _ එච්. ...   kARAOKE:    • #karaoke ¶ එක දවසක අවසන් වෙනවා _ එච්. ආර්....   Original :    • #original ¶ එක දවසක අවසන් වෙනවා _ එච්. ආර්...   කැරෝකේ kARAOKE songs : https://bit.ly/kARAOKEsongs මුල් ගීත Original songs : https://bit.ly/OriginalGeetha එක දවසක අවසන් වෙනවා l Eka Dawasaka Awasan Wenawa මුල් ගායනය : එච්. ආර්. ජෝතිපාල Original Singer : H R Jothipala ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස් Lyrics : Premakeerthi de Alwis තනුව : කල්‍යාන්ජි-ආනන්ද්ජි Melody : Kalyanji-Anandji (Kalyanji-Anandji සංගීතවත් කල "Ek Shriman Ek Shrimati (1969)" හින්දි චිත්‍රපටයට Asha Bhosle සමග Mohd.Rafi ගායනා කල, Babita සමග Shashi Kapoor රංගනයෙන් දායක වූ "Pyar to ek din hona tha" ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.) සංගීතය : පී. එල්. ඒ. සෝමපාල Music : P L A Somapala චිත්‍රපට ගීතයේ රංගනය : ෆරීනා ලායි / එච්. ආර්. ජෝතිපාල Cast in the movie scene : Farina Lai / H. R. Jothipala නිෂ්පාදනය : ඇම්. හුසේන් මොහොමඩ් Producer : M. Hussain Mohammed අධ්‍යක්ෂණය : විල්ෆ‍්‍රඩ් සිල්වා Director : Wilfred Silva චිත්‍රපටය : ශාන්ති (1974) Movie : Shanthi (1974) Arranged by Lalith's Music Chamber    / lalithsmusicchamber   (As a request made by @madjinadasa1229) Lyrics එක දවසක අවසන් වෙනවා කවදා හෝ කවදා හෝ මේ නැටුම් මේ ගැයුම් හෝ..ඕ.. මේ නැටුම් මේ ගැයුම්.. පිට වී යන්නට සිදුවෙනවා නිම වූ දා නිම වූ දා මේ නැටුම් මේ ගැයුම්... (මා පමණකි ඇයි මේ ආත්ම වර්ණනා මෝඩයා මෝඩයා මේ අපී හැම දෙනා වෙන් වී යනවා කිසියම් මොහොතක හමාර වී ගිය දා මේ නැටුම් මේ ගැයුම්...) චිත්‍රපට ගීතයේ අඩංගු වුවද මෙම ගීතයේ එම කොටස නැත. මීවිත පිරී තොල් පෙති අතරේ රඳවනා සීතලේ මේ රැයේ පාළුව සුන් වුණා කෙසේ නමුත් අවසානය බොරුවකි හමාර වී යන සේ මේ නැටුම් මේ ගැයුම්... බී මල් පැණී සරසමු විනෝද සැණකෙළී යෞවනේ මල් වනේ කාට ද හැකි වුණේ රැඳී හිඳින්නට සදහට ලොව තුළ හමාර වී ගිය දා මේ නැටුම් මේ ගැයුම්... Hi everybody!! I love music and I feel you too do so. I am a fan of music in different genres and languages. Here in this channel includes some covers done by me for my personal interest as well , their karaoke versions, their original songs, lyrics and description of the real creators of those songs. Please note that the term "original" here refers to a song by the original artist who sang the song, not the original song recorded. I offer my full respect and regards to the real creators of these songs and hope that they will not be harmed in any way. If you like my channel, please do subscribe and hit the bell icon. Do not forget to like, comment and share my videos. Find me on Facebook : https://www.facebook.com/Laliths-Musi... Follow me on Instagram :   / laliths_music_chamber   Thank you! Have a great day!! ආයුබෝවන් ඔබ සැමට! මම විවිධ කාණ්ඩවල, විවිධ භාෂාවන්ගේ සංගීතයන්ට කැමති අයෙකු වන අතර අතර ඔබත් එසේම බව මට හැඟේ. හුදෙක් මගේ පෞද්ගලික උනන්දුව නිසාම මා විසින් කරන ලද ආවරණ කිහිපයක් මෙම චැනලය තුලින් එළි දකිනු ලබන අතර ඒවායේ කැරෝකී අනුවාදයන්, ඒවායෙහි මුල් ගීත, ගී පද (lyrics) මෙන්ම එම ගීතවල සැබෑ නිර්මාණකරුවන් පිළිබඳව විස්තරයක්ද ඇතුලත්වේ. මෙහිදී මුල් ගීත (Original) යනුවෙන් අදහස් වන්නේ එම ගීතය ගැයූ මුල් ශිල්පියා හෝ ශිල්පිනියගේ ගීතයක් යන්න මිස පටිගත කල මුල්ම ගීතය යන අදහස නොවන බව කාරුණිකව සලකන්න. මෙම ගීතවල සැබෑ නිර්මාණකරුවන්ට මාගේ සම්පුර්ණ ගෞරවය සහ ආචාරය පිරිනමන අතර ඔවුනට කිසිම අයුරකින් හානියක් නොවනු ඇතැයි අපේක්ෂා කරමි. ඔබ Lalith's Music Chamber, මගේ නාලිකාවට සහයෝගය දැක්වීමට කැමැත්තේ නම් කරුණාකර දායක වී (SUBSCRIBE) සීනුව නිරූපකය (BELL) ඔබන්න. මගේ වීඩියෝ වලට කැමති හෝ අකැමැති බව (LIKE/UNLIKE), අදහස් දැක්වීමට (COMMENT)සහ බෙදා ගැනීමටද (SHARE) අමතක නොකරන්න. ෆේස්බුක් හි මාව සොයා ගන්න: https://www.facebook.com/Laliths-Musi... Instagram හි මා අනුගමනය කරන්න:   / laliths_music_chamber   ස්තුතියි!!! ඔබට සුභ දවසක්!!