ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවරයිද? දිගින් දිගටම පරාජයන් | තරගාවලිත් අහිමි වෙයි | ඇත්ත කතාව මෙන්න
Anjana Udara
0:00 / 0:00
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවරයිද? දිගින් දිගටම පරාජයන් | තරගාවලිත් අහිමි වෙයි | ඇත්ත කතාව මෙන්න
5 592 просмотра · 6 часов назад
Anjana Udara
80,2 тыс. подписчиков
5 592 просмотра · 6 часов назад
Patreon සමාජිකත්වය මෙතනින් ලබා ගන්න / membership
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය මේ වනවිට මුහුණ දෙන අභියෝග මොනවාද? දිගින් දිගටම ලැබෙන තරග ප්‍රතිඵල, ජාත්‍යන්තර තරගාවලි සත්කාරකත්වය අහිමිවීම පිළිබඳ වාර්තා, ක්‍රිකට් පරිපාලනය සහ යෝජිත පරිවර්තන/ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත ජයග්‍රාහී මාවතකට ගෙන ඒමට වෙනස් විය යුත්තේ කුමක්ද? ක්‍රීඩකයන්, තේරීම් ක්‍රියාවලිය, පරිපාලනය සහ දේශපාලන මැදිහත්වීම් පිළිබඳ මතුව ඇති විවිධ අදහස් හා කරුණු විමසා බලමු.
#SriLankaCricket #SLC #Cricket #SriLanka #SLCricket #ICC #AnjanaUdara