Перейти к содержимому

Lightroom Photo Editing Basics in Sinhala - Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින්

R2 Studio Masterclass

0:00 / 0:00

Lightroom Photo Editing Basics in Sinhala - Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින්

74 956 просмотров · 6 лет назад
R2 Studio Masterclass
144 тыс. подписчиков
74 956 просмотров · 6 лет назад
Photographer කෙනෙකු වශයෙන් අනිවාර්යයෙන් ඔබ photo editing පිළිබද ඇති දැනුම ඉතා වැදගත් වේ. එමනිසා අපි මේ video එක තුලින් Adobe Lightroom බාවිතය ගැන පැහැදිළි කිරීමක් කරවනවා. මෙහිදී අපි photo එකක Exposure, Colors, Tones, Presets සහ Cropping වැනි මුලික editing සම්බන්ද දේවල් ගැන කතා කරනවා. වීඩියෝවේ පිරිවිතර (පටුන) 00:00 Introduction (හැදින්වීම) 01:20 Selection / Import (තේරීම සහ ඇතුලත් කිරීම) 02:56 Library & Develop Module (Library සහ Develop ඒකක) 05:05 White Balance & Tint 07:04 Tone Adjustment (Tone සැකසීම) 10:31 Presence Adjustment (Presence සැකසීම) 14:33 Curve Adjustment (Curves සැකසීම) 17:28 HSL Adjustment (HSL සැකසීම) 22:23 Black & White Adjustment (කළු සුදු සැකසීම) 24:31 Split Toning Adjustment (Split Toning සැකසීම) 26:19 Detail Adjustment (Detail සැකසීම) 29:00 Lens Corrections & Transform (ලෙන්ස් නිවැරදි කිරීම සහ පරිණාමනය) 31:19 Lightroom Presets 34:06 Image Cropping 36:55 Spot Removal (පැල්ලම් ඉවත් කිරීම) 38:52 Export Photos (මෙම video එක සදහා අපි බාවිතා කලේ Adobe Lightroom Version 9.0 සමග Camera Raw 12.0 Version) Lightroom Presets Download කර ගැනීමට පහත වෙබ් පිටු වෙත යන්න https://www.freepresets.com/product-c... https://www.freelightroompresets.co/f... R2 Studio Masterclass - @r2studio.masterclass Facebook -   / r2studio.masterclass   / Instagram -   / r2studio.masterclass   අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය -    • ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධ...   DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස -    • DSLR VS MIRRORLESS Full Review in Sinhala ...   Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් -    • Nikon Vs Canon Vs Sony - Real World Review...   Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට -    • Full Frame Vs APS-C Crop Sensor DSLR මේ දෙ...   Original Camera Strap එක වෙනුවට පාවිච්චි කල හැකි ආදේශක -    • Original Camera Strap එක වෙනුවට පාවිච්චි ක...   2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව -    • 2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව - 201...   කැනොන් EOS M50 කැමරාවේ සම්පුර්ණ විස්තර -    • Canon EOS M50 Mirrorless Camera Review In ...