Перейти к содержимому

අපි ඉන්නේ Simulation එකකද ? | The Simulation Theory Explained

Tharindu Speaks

0:00 / 0:00

අපි ඉන්නේ Simulation එකකද ? | The Simulation Theory Explained

14 178 просмотров · 1 день назад
Tharindu Speaks
34,4 тыс. подписчиков
14 178 просмотров · 1 день назад
අපි ජීවත් වෙන්නේ ඇත්ත ලෝකයකද…නැත්නම් සමාකරණයක් ඇතුළෙද ? ඔයා මේ වීඩියෝ එක බලන මේ මොහොතේ, ඔයා ජීවත් වෙන ලෝකය ඇත්තම යථාර්ථය කියලා ඔයාට 100% විශ්වාසද ? 🤔 සමාකරණ න්‍යාය (Simulation Theory) කියන්නේ අපි දකින මේ විශ්වයම අපිට වඩා දියුණු බුද්ධියක් විසින් නිර්මාණය කළ කෘත්‍රිම යථාර්ථයක් වෙන්න පුළුවන්ද කියන ගැඹුරු අදහසක්. මේ වීඩියෝවෙන් අපි Nick Bostromගේ Simulation Argument, Quantum Physics, Holographic Principle, විඥානය (Consciousness), Déjà vu, Mandela Effect සහ මිනිස්සු "Glitch in the Matrix" කියලා හඳුන්වන අමුතු අත්දැකීම් ගැන කතා කරනවා 🧠🌌 “යථාර්ථය (Reality) කියන්නේ ඇත්තටම මොකක්ද ? ” 👁️ ඔයාටත් කවදාහරි සාමාන්‍යයෙන් පැහැදිලි කරන්න අමාරු අමුතු අත්දැකීමක් වෙලා තියෙනවා නම්, ඒ ගැන Comment එකකින් අපිත් එක්ක බෙදාගන්න. 💬 වීඩියෝව ඔබට වටිනවා නම් ❤️ Like එකක් දාන්න, Comment එකකින් ඔයාගේ අදහස බෙදාගන්න 💬, සහ Tharindu Speaks Subscribe කරලා Bell Icon එකත් Click කරන්න 🔔 #simulationtheory #reality #glitchinthematrix #quantumphysics #TharinduSpeaks